Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
පොල්කටු එකතු කරලා පාසලට වේදිකා තිරයක් ගන්න හිටපු සිහිනය නොසිතූ ලෙස සැබෑ වුණු හැටි - Video

- පොල්කටු එකතු කරලා පාසලට වේදිකා තිරයක් ගන්න හිටපු සිහිනය නොසිතූ ලෙස සැබෑ වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,802 Views
"අපි උදේට පොල්කටු අරන් එනකොට නැන්දලා මාමලා හිනා වෙනවා"

"කවුරුත් හිතුවේ නෑ පොල්කට්ටකට මෙච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා"

මෙරට නාගරික කේන්ද්‍රීය පාසල් තුළ සම්පත් බහුල වුවත් ග්‍රාමීය පාසල් වෙතට සම්පත් බෙදී යාම සිදුවන්නේ ඉතා විරලවයි.
එහෙත්, නොපසුබට උත්සාහයෙන් කලක සිට පැවති අඩුපාඩුවක් සපුරාගත් පාසලක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කන්තලේ - ගන්තලාව කනිෂ්ඨ විද්‍යාලය පසුගියදා උත්සව සිරියෙන් ඇලලී ගියේ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ අභිනව වේදිකා තිරය විවෘත කිරීම වෙනුවෙන්.

කෙසේ වෙතත්, මෙලෙස විවෘත වන මෙම තිරය පිටුපස කතාව පාසලේ දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද සුන්දර වූයේ නැහැ.

ඊට හේතුව වූයේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මෙවැනි විද්‍යුත් තිරයක් මිලදී ගැනීමට තරම් පාසල පොහොසත් නොවීමයි.

නමුත්, උත්සාහය අත් නොහැරි විදුහල්පතිනිය ඇතුළු දරු දැරියන් තිරය මිලදී ගැනිම සඳහා පොල්කටු එකතු කර ඉන් ලැබෙන ආදායමෙන් අරමුදලක් පිහිටුවා ගත්තා.

දරුවන්ගේ මෙම උත්සාහයට අත්වැලක් වෙමින් හිරු ප්‍රවෘත්ති ජුලි මස 8 වැනිදා මෙම පොල්කටු එකතු කිරීමේ උත්සාහය පිළිබඳ පුවත රටට අනාවරණය කළා.

දරුවන්ගේ උත්සාහය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් අනතුරුවබත්තරමුල්ල ප්‍ර දේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් රුපියල් එක් ලක්ෂ 35,000 ක වටිනාකමකින් යුත් මෙම තිරය පරිත්‍යාග කර තිබෙනවා.

විදුහල්පතිනිය පැවසුවේ සිසුන් ආරම්භ කළ පොල්කටු එකතු කිරීමේ ව්‍යාපාරයද තවත් අතිරේක අදායමක් ලෙස පාසලේ ඉදිරි අඩුපාඩු සපුරා ගැනීම සඳහා තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  869 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,128 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  573 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,404 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,268 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,407 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,210 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,883 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  9,120 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  24,108 Downloads



Top 10 Commenters

Latest Comments

Top