Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
වෙළඳසැළේ ඇති වූ ගින්න සුජිත් පුංචි පුතුට දිවි අහිමිකළ හැටි - Photos

- වෙළඳසැළේ ඇති වූ ගින්න සුජිත් පුංචි පුතුට දිවි අහිමිකළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,867 Views
කිලිනොච්චිය,කන්නගි නගර් ප්‍රදේශයේ වෙළදසැළක් ඊයේ(09) රාත්‍රියේ ගිනි ගැනීම හේතුවෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසනවා.

ධර්මපුරම් පොලිසිය පැවසුවේ නිවසකට බද්ධව පැවති වෙළදසැළක් ගිනිගෙන ඇති අතර,අදාළ ගින්නට මැදිව තුවාල ලැබු රමේෂ්කුමාර් සුජිත් නමැති වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගින්නෙන් තුවාල ලැබු දරුවා හා දරුවාගේ පියා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පවසනවා.

ගින්න හේතුවෙන් වෙළදසැළ තුළ තිබු භාණ්ඩද ගිනිගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය සඳහන් කරනවා.  

ගින්න හට ගැනීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන්, පොලිස් නිළධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර,ගින්නට හසුවු දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මියගිය දරුවාගේ මෘත දේහය කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප  පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  857 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  2,545 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  1,244 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,080 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  341 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  21,318 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,377 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,121 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  4,225 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top