Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
හැංගිලා ඉඳන් බස් වලට පහර දෙන ගල් භූතයෝ 04ක් අල්ලයි - Photos

- හැංගිලා ඉඳන් බස් වලට පහර දෙන ගල් භූතයෝ 04ක් අල්ලයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,515 Views
පසුගිය මාසයක පමණ කාලයක් සිට දිගින් දිගටම ගාල්ල - මඩකලපුව ශ්‍රී ලංගම බස් රථයකට ගල් ප්‍රහාර එල්ල කරන පුද්ගලයින් 4 දෙනෙකු අද (10) අලුයමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔවුන්  එම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ දී අත්අඩංගුවට ඇත්තේ.

මොවුන් අදත් එලෙසම තණමල්විල කිතුල්කොටේ අලිවංගුව ප්‍රදේශයේ දීත් මෙසේ වෑන් රථයකින් පැමිණ මත්පැන් පානය කර බස් රථය පැමිණෙනතුරු රැක සිට ගල් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදි මොවුන් 4 දෙනා අත්අඩංගුවට ඇත්තේ.

ගල් ප්‍රහාරයෙන් ගාල්ල ඩිපෝවට අයත් මෙම ගාල්ල - මඩකලපුව බස් රථයට අලාභහානි සිදු වී තිබෙන බවයි වාර්තා වුණේ.

පසුගිය මාසයකට පමණ පෙර ගාල්ල ඩිපෝව සහ මඩකලපුව ඩිපෝව ඒකාබද්ධ වී ආරම්භ කරන ලද මෙම ලංගම බස් රථය සදහා විශාල වශයෙන් ජනතාව එකතුවීම නිසා පසුගිය කාලය පුරාවටම මෙම බස්රථයට මෙලෙස පහර එල්ල වී ඇත්තේ.

මෙලෙස දිනෙන් දින එල්ල කරන ප්‍රහාරයන් හමුවේ මෙම බස් රථයේ ගමන් ගන්නා මගීන්ද දැඩි අපහසුතාවයක හා ජීවිත අනතුරකට ලක් වී ඇති බවයි මගීන්ද පවසා ඇත්තේ.

සෑමදිනම රාත්‍රී කාලයේ දී වෙනත් වෙනත් ස්ථාන  වල සිට මෙසේ බස් රථයට ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් බස් රථයට කිහිප අවස්ථාවක දීම අලාභහානි වී තිබුණු බවයි වාර්තා වුණේ.

මෙසේ නැවතත් එල්ල කරන ලද ගල් ප්‍රහාරයේදී අත්අඩංගුවට ගත් මොවුන් මාතර දික්වැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ අයිතිකරුවන් පිරිසක් බව පොලිසිය පවසන අතර මොවුන් වයස අවුරුදු 31,32, 37 හා 38 යන වස් වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,174 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  450 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,956 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,267 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,200 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,285 Downloads



Top 10 Commenters

Latest Comments

Top