Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
පිල් මාරුවක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක් - Photos

- පිල් මාරුවක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,772 Views
පළාත් සභා මැතිවරණයට පෙර ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරය මෙම අදහස් පළ කළේ කුරුණෑගල ඊයේ (09) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී  සිර දඬුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සුවදුක් බැලීමට නොගියේ මන්දැයි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ හෙට දිනයේ තමන් හිටපු ජනපති ලේකම්වරයාගේ සුවදුක් බැලීම සඳහා යාමට බලාපොරොත්තු වන බවයි.

කුරුණෑගල, හිරියාල මැල්සිරිපුර නාමල්අංග විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කළ චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිදුකෙරුණා. එම අවස්ථාව පහතින්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  1,211 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  355 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,612 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,895 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,747 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,148 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  983 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,095 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  519 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,047 Downloads



Top 10 Commenters

Latest Comments

Top