Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී යතුරුපැදියටත් කළ අපරාධය - Photos

- තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී යතුරුපැදියටත් කළ අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,355 Views
කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී තරුණ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඔහුගේ යතුරුපැදියට ගිනි තැබු පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (09) සවස මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පෞද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇතැයි මුලික විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

තුවාලකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ අතක කැපුම් තුවාල පවතින බව සඳහන්.

සැකකරුවන් සොයා කිලිනොච්චි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප පහතින්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  6 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  175 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  176 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,493 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,993 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,875 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  332,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top