Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
තුන් ලක්ෂකට වැඩි රත්‍රං කැබලි 2ක් රට පටවන්න ගිහින් මාට්ටු - Photos

- තුන් ලක්ෂකට වැඩි රත්‍රං කැබලි 2ක් රට පටවන්න ගිහින් මාට්ටු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,413 Views
නීතිවිරෝධී ලෙස ග්‍රෑම් 52 ක් බරැති රත්‍රං කැබලි දෙකක් ඉන්දියාවට රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ මදුරෙයි දක්වා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේ ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් බවයි වාර්තාවුණේ. 

අත්අඩංගුවට ගත් රත්‍රං කැබලි දෙකේ වටිනාකම රුපියල් තුන්ලක්ෂ 25,765 ක් බව සඳහන්.

රේගු භාරයට ගත් රත්‍රං රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  153 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  47 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  126 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  26 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,125 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,485 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,978 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,861 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  322,711 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  8,049 Downloads



Top 10 Commenters

Latest Comments

Top