Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
මුගුරකින් පහරදී මරාදැමූ හැටි 'සනත්'ගේ ඝාතකයා පොලිසියේදී සියල්ල වමාරයි - Photos

- මුගුරකින් පහරදී මරාදැමූ හැටි 'සනත්'ගේ ඝාතකයා පොලිසියේදී සියල්ල වමාරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71,140 Views
අත් ඔරලෝසුව, ජංගම දුරකථනය ඔස්සේ පරික්ෂන සිදුකරලා....

ඝාතකයා අසම්මත හැසිරීම් වල නිරතවන පුද්ගලයෙක්...

පසුගිය පස්වැනිදා දඹුල්ල නගර මධ්‍යයේදී පොලුවලින් පහරදී ඝාතනය කර තිබූ සනත් කුමාර නමැති තරුණයාගේ ඝාතකයා දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල සේවය කරන කම්කරුවෙක් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම මරණය සිදුවූ ස්ථානයේදී සොයාගත් අත් ඔරලෝසුව සහිත ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ පරීක්ෂණයකදී මෙය අනාවරණය කරගෙන ඇත්තේ.

37 හැවිරිදි මෙම සැකකාර තරුණයා කාලයක සිට රාත්‍රී කාලයේ සැරිසරන මියගිය තැනැත්තා සමග අසම්මත හැසිරීම් වල නිරතවන පුද්ගලයෙකු බවත් මීට දින ගණනාවකට පෙර එවැනි අවස්ථාවක ඔහු සතුව තිබූ රුපියල් තිස්පන්දාහක් මුදලක් සොරාගැනීම නිසා වේදනාවෙන් සිටි බවත් පවසා තිබෙනවා.

තවද එම හේතුව නිසා පසුගිය පස්වැනිදා දඹුල්ල නගරයේදී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා හමුවී පහරදීම සිදුකළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බවයි වාර්තාවුණේ.

මෙම පුද්ගලයා අකුරණ තාවකාලිකව පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක කම්කරුවෙකු ලෙස සේවය කර ඇති බවත්  සැකකරු අද (10) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලීසිය පැවසුවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,987 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,721 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,124 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,844 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,961 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,375 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top