Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
දික්කසාද බිරිඳ තවත් 3 දෙනෙක් එක්ක හිටපු සැමියාව එලොව යවයි - Photos

- දික්කසාද බිරිඳ තවත් 3 දෙනෙක් එක්ක හිටපු සැමියාව එලොව යවයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,877 Views
වව්නියාව ඕමන්ත පාලමොට්ටෙයි කේලවීකුලම් ප්‍රදේශයේදී තියුණු අයුධ වලින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්දියකට එම පුද්ගලයාගේ හිටපු බිරිඳ ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කේලවීකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි බාලයියා සුදාකරන් නැමති පුද්ගලයෙකුයි.

ඔහු  කලක පටන් ඔහුගේ දික්කසාද බිරිඳ හා බිරිඳගේ ඥාතීන් සමග ආරවුල් පැවති අතර පසුගිය 08 වනදා රාත්‍රියේ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් ඇති බවත් එම අවස්ථාවේ හිටපු බිරිඳගේ ඥාතීන් විසින් අදාල පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට ඇති බවට ඕමන්ත පොලීසිය සැක පල කර සිටිනවා.

කෙසේ වෙතත් අදාල සිදු වීමෙන් පසුව මිය ගිය පුද්ගලයාගේ දික්කසාද වූ බිරිඳ හා බිරිඳගේ පියාද සමඟ බිරිඳගේ සොයුරන් දෙදෙනෙකුද ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  660 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  981 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  959 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  329 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  20,688 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,294 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,041 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  4,018 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,571 Downloads

Dasin Wen Vee - Nadeeshan Wijerathne
Dasin Wen Vee
Nadeeshan Wijerathne
⤵  9,209 Downloads



Top 10 Commenters

Latest Comments

Top