Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
මාරක රිය අනතුරකින් යතුරුපැදිය ඇළකට වැටී මවකට සහ පුතෙකුට දිවි අහිමි කලහැටි - Video

- මාරක රිය අනතුරකින් යතුරුපැදිය ඇළකට වැටී මවකට සහ පුතෙකුට දිවි අහිමි කලහැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,518 Views
යතුරුපැදියත් කැබ් රථයත් මුහුණට මුහුණ ගැටිලා..

දෙන්නා වීසිවෙලා ගිහින් ඇළට වැටිලා..

කළුතර - නාත්තුපාන ප්‍රදේශයේදී කැබ් රථයක ගැටුණු යතුරුපැදියක් පසුව දිය අගලකට වැටී සිදුවූ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පාලින්ද නුවර ප්‍රදේශයේ පදිංචි මවගේ වයස අවුරුදු 47 ක් වන අතර පුතුගේ වයස අවුරුදු 24 ක්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළු ගඟට ගලා බසින එම දිය අගලේ ජලය පිරී පැවතීම හේතුවෙන් එහි ගිලී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

වරකාගොඩ සිට හොරණ දෙසට ගමන් කළ යතුරුපැදිය සහ හොරණ සිට වරකාගොඩ දෙසට ගමන් කළ කැබ් රථය මුහුණට මුහණලා ගැටී ඇත්තේ හේන්ගොඩ පාලම මතදීයි.

අනතුරින් පසු ජලයට වැටුනු මව සහ පුත්‍රයා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.

කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට මතුගම මහේස්ත්‍රාත් හමුවවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වීඩියෝව  පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  155 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  47 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  140 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  26 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,125 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,490 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,980 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,863 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  324,834 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  8,056 Downloads



Top 10 Commenters

Latest Comments

Top