Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
ලෝකප්‍රකට Shiloh චිත්‍රපටයේ සුපිරි නළුවා සිය නිවස තුළදී අභිරහස් ලෙස මියයයි - Photos

- ලෝකප්‍රකට Shiloh චිත්‍රපටයේ සුපිරි නළුවා සිය නිවස තුළදී අභිරහස් ලෙස මියයයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,504 Views
ලොවම ආදරය කළ ඇමෙරිකානු සුපිරි නළු Blake Heron සිය නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

Blake Heron මියයනවිට 35 වන වියේ පසුවූවා.

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ Blake කලක් පුනුරුත්ථාපන කඳවුරකද රැඳී සිටියා.

ඉන් නැවත පැමිණීමෙන් අනතුරුවයි Los Angeles හි පිහිටි සිය නිවස තුලදී ඔහු මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ.

ඔහුගේ පෙම්වතිය එම නිවසට පැමිණි අවස්ථාවේදීයි මොහු මියගොස් ඇතිබව දැනගෙන ඇත්තේ.

Blake ලොව පුරා වඩාත් ජනප්‍රිය වූයේ Shiloh නම් ජනප්‍රිය චිත්‍රපටයේ Marty Preston ගේ චරිතයෙන්.

Blake Heron ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එරට බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,171 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  446 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,953 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,259 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,200 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,284 Downloads



Top 10 Commenters

Latest Comments

Top