Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
වැදූ මව කාමරයක දමා ටිපර් දුමෙන් කාමරය වසා අපාදුක් දුන් දඹුල්ලේ අජාසත් පුතා

- වැදූ මව කාමරයක දමා ටිපර් දුමෙන් කාමරය වසා අපාදුක් දුන් දඹුල්ලේ අජාසත් පුතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,913 Views
මව කාමරේට දාලා සිරකරලා..

රෝහලට රැගෙන යන විටත් අඟුරු කෑල්ලක් වගේ කළු වෙලා..

මෙලොව සියලු මිනිසුන්ට මෙන්ම සතුන්ටද මව් සෙනෙහස තරම් වටිනා ගුණයක් මෙන්ම සම්පතක්ද තවත් නැති බව අප සියලු දෙනාම දන්නා කරුණකි. දස මසක් කුස දරා අප මෙලොවට ජනිත කර රතු ලේ කිරි බවට හැරවූ උත්තමාවිය අම්මාය.

අද සමාජය දෙස බලන කල එවන් උත්තමාවියන්ට අත් වී ඇති ඉරණම ඉතාමත් ශෝකජනකයි. තම කුසින් බිහි කළ පුතෙකු සිය මවට අමානුෂික ලෙස වද හිංසා කර මරා දැමීමට තැත් කළ පුවතක් අපට දඹුල්ලෙන් වාර්තා වුණා.

දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පදිංචි 75 වියේ පසු මවකටයි මේ ඛේදනීය ඉරණම සිදුවී ඇත්තේ.

මවගේ බාල පුතෙකු ඇයව කාමරයකට දමා සිරකර ඔහුගේ ටිපර් රථය පණගන්වා එහි දුම් බටය කාමරය ඇතුල්කර කළු දුම් ගස්වා ඇයව මෙලෙස මරා දැමීමට තැත් කර තිබෙනවා.

පසුව මවගේ කෑ ගසන හඬ ඇසුණු අසල්වැසි කාන්තාවක් මෙය දැක නවත්වා ඇයව ඉක්මනින් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

රෝහලට රැගෙන එන විටත් මෙම මව අඟුරු කැබැල්ලක් මෙන් කළු වී සිට බවත් ඉන් පසුව ඇයව හොඳින් නහවා පිරිසුදු කර ප්‍රතිකාර ලබා දුන් බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැමිණ කට උත්තර ගෙන තිබෙන අතර මව පොලිසිය හමුවේ තරයේ ප්‍රකාශ කර ඇත්තේ තම පුතුට එරෙහිව කිසිඳු නීතීමය දඬුවමක් ලබා නොදෙන ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  385 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,489 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,923 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,005 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,018 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,561 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,470 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,780 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,454 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,235 Downloads



Top 10 Commenters

Latest Comments

Top