Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
"අමිල අබේසේකරගෙන් නව විලාසිතා ආයතනයක්" Exclusive - Photos

- "අමිල අබේසේකරගෙන් නව විලාසිතා ආයතනයක්" Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,865 Views
"ඒ හීනේ මේ විදිහට සැබෑ වුනා.."

"මගේ ඇදුම් විලාසිතා වලට ඉල්ලුම වැඩියි දැන්.."

අමිල අබේසේකර කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතෙක්. ඔහුට වගේම ඔහුගේ ආදරණිය බිරිදටත් ප්‍රේක්ෂකයින් ආදරේ කරනවා. හැමදාමත් අමිල එක්ක කතා බහ කරන නිසා හිරු ගොසිප් එක්ක කතා කරන්න ඔහුගේ ආදරණිය බිරිද තේජා ජයවර්ධන එකතු කර ගත්තා. ඇය ගුවන් සේවිකාවක්. නමුත් සාරි විලාසිතා කරන්නත් ඇය දක්ෂයි. මේ ඇය ගැන සහ ඇයගේ ව්‍යාපාරය ගැනයි.

අමිල වගේම තෙජාටත් දැන් ප්‍රතිචාර ලැබෙනවා නේද ..කොහොමද ජිවිතේ..?
ජිවිතේ හොදයි සතුටින් ඉන්නවා. ජනප්‍රිය අනිත් අයගේ බිරින්දෑවරුන්ට වගේ මට නිතරම අමිල එක්ක මාධ්‍ය වල පෙනී ඉන්න ලැබෙන්නේ නැහැ. සමහර අය හිතනවා ඇති අමිලට දැන් වයිෆ් කෙනෙකුත් නැහැ කියලා. නමුත් අපි දෙන්නා ලස්සනට නිදහසේ ජිවත් වෙනවා.

තේජා කොයිතරම් කාර්ය බහුල වුණත් සාරි මෝස්‌තර සහිත ව්‍යාපාරයකුත් කරනවා නේද..?
ඔව්. දැනට අවුරුදු 3ට කලින් ඒක පටන් ගත්තේ. "SWARA" කියලා. මම හුගක් වෙලාවට මගේ ඇදුම් හදා ගත්තා. මගේ යාළුවො නිතරම කිව්වා මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඒ නිසා පටන් ගත්තා. ඒක සාර්ථක වුණා. ඇමරිකාවේ කෙන්යා වල ඉන්න මගේ යාළුවො පවා මට කියලා සාරි හදා ගන්නවා. මම අදහස මෝස්තරය දුන්නට පස්සේ මගේ ලඟ වැඩ කරන ටේලර් තමයි ඒක මහන්නේ. මුල් කාලේ මට ගොඩක් උදව් කරේ අමිලගේ අම්මා. අදටත් අම්මා වගේම අමිලගෙන් මට ලොකු උදව්වක් ලැබෙනවා. මේ ව්‍යාපාරය ගැන ෆේස්බුක් එකේ SWARA කියන පිටුවෙන් ඔයාලට වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්. හුගක් ඒ මාර්ගයෙන් දැනුවත් වෙලා එයාට ඕන විදිහට නිර්මාණ මගෙන් කර ගන්නවා. ඕන කෙනෙකුට මාව සම්බන්ධ කරගෙන විලාසිතා කරගන්න පුළුවන්.

මේ තියෙන්නේ අපේ ෆේස්බුක්  පිටුව
https://www.facebook.com/SWARA-101705086869514/

ඉල්ලුම කොහොමද..?
මුල් කාලෙට වඩා දැන් නම් මට ඉල්ලුමත් වැඩියි.

දවසින් දවස විලාසිතා වෙනස් වෙනවා. වෙනස් වෙන විලාසිතා නැවුම් විදිහට පාරිභෝගිකයින්ට දෙන්න ජාත්‍යන්තර විලාසිතා අනුගමනය කරනවද..?
මම ගොඩක් කැමතියි ට්‍රැවලින් කරන්න. ඒ නිසයි මේ රැකියාව කරන්නේ කැමැත්තෙන්. මම නිරන්තරයෙන්ම ලෝකය වටේ යනවා. එතකොට මට විවිධ විලාසිතා දැකගන්න ලැබෙනවා. කාලගුණය අනුව. රටකින් රටකට වර්ණ පවා වෙනස් වෙනවා. මම ඒ විලාසිතා හෝ වර්ණ අපිට ගැලපෙන විදිහට හදා ගන්නවා. එතකොට ඒ නිර්මාණ කොහොමත් නැවුම්. තව කෙනෙක් කරපු දෙයක් කරනවට වඩා අලුත් දෙයක් කරොත් කොහොමත් ඉල්ලුම වැඩියි. මම ෆිල්ම් එකක් බැලුවත් මගේ ඇස් යන්නේ ඇදුම් වලට. ඒ වගේම මම ගොඩක් වෙලාවට Sonam Kapoor ගේ විලාසිතා ෆලෝ කරනවා. ඒ වගේම පිට රට යාලුවෝ එක්ක නිදහස් වෙලාවට විලාසිතා ගැන අදහස් හුවමාරු කර ගන්නවා.

මේ වගේ ව්‍යාපාරයක් කරන්න තේජා පුංචි කාලේ හීන දැක්ක කෙනෙක්ද..?
හැම ගැහැණු ලමයම වගේම මමත් පුංචි කාලේ කොණ්ඩෙට කළු ස්කට් එකක් බැදගෙන ගෙදර තිබුණු පාට පාට බෙඩ් ෂිට් වලින් මමත් සාරි ඇන්දා. ලිප්ස්ටික් වලට ආසයි මේකප් වලට කැමතියි. මම තේරෙන කාලේම හිතුවා විලාසිතා කරනවා කියලා. ඒ හීනේ මේ විදිහට සැබෑ වුනා වෙන්න පුළුවන්.

වෙනත් කාන්තාවන් ලස්සන කරන තේජා විලාසිතා වලට වැඩිපුර කැමති ඇති..?
මම එක එක විදිහට විලාසිතා කරනවා. නමුත් ඇගපෙන්න නම් අදින්නේ නැහැ. චාම් විලාසිතා පිළිවෙලට ඇන්දම හුගදෙනෙකුගේ බැල්ම වැටෙනවා. භාගෙට ඇදුම් අදිනවට වඩා. ඒ නිසා මම හරිම පරිස්සමින් තමයි විලාසිතා කරන්නේ.

සැමියා ජනප්‍රිය නළුවෙක්. ඔබ රූපයෙන් ලස්සන නිසා රගපාන්න ඇරයුම් ලැබෙනවා ඇති..?
රගපාන්න මම කොහොමත් කැමති නැහැ.

මේ තියෙන්නේ ඇයගේ සාරි මෝස්‌තර විලාසිතා කිහිපයක්
 


   

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  515 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,445 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,564 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,371 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,162 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,422 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,265 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,942 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,952 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,195 Downloads



Top 10 Commenters

Latest Comments

Top