Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
නිවසේදීම තමන් දූෂණයට ලක්වන බව සිය ෆේස්බුක් ගිණුමේ දැමූ 23 හැවිරිදි සුරූපිණිය

- නිවසේදීම තමන් දූෂණයට ලක්වන බව සිය ෆේස්බුක් ගිණුමේ දැමූ 23 හැවිරිදි සුරූපිණියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,566 Views
තමන් මේ මොහොතේ දූෂණයට ලක්වන බව සඳහන් කරමින් ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කළ තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්.

ඕස්ට්‍රේලියාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික 23 හැවිරිදි තරුණියක් විසින් මෙම මෙම පණිවුඩය පසුගියදා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනා.

අදාළ තරුණිය ඇතුළු 14 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නිවසක නතරවී සිට තිබෙනවා.

එම පුද්ගලයන් අතර සිටි මෙක්සිකානු ජාතිකයෙක් මෙලෙස ඇය දූෂණය කර ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එහිදී එම පුද්ගලයා කෑ ගසමින් මට ඇය සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය බව පවසමින් හැසිරුණු බවයි එහි සිටි අයෙකු ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව මෙම පුද්ගලයා විසින් එම තරුණිය බිම දමා පහරදී අමානුෂික ලෙස දූෂණය කර තිබෙනවා.

පසුව අදාළ සැකකරු විසින් පිහියක් ගෙන තරුණිය දෙසට පැන ඇති අතර එම අවස්ථාවේ ඔහුගෙන් පිහි පහර තුනක් එම තරුණියට එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් ලද ඇසිල්ලකින් මෙම තරුණිය ඔහුගේ ග්‍රහණයෙන් මිදී එම නිවසේම වෙනත් කාමරයට ගොස් දොරගුළු ලාගෙන ඇති බවයි අධිකරණයේදී හෙළිවී ඇත්තේ.

එහිදීයි ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට අදාල පණිවුඩය එක්කර ඇත්තේ.

ඒ අනුව එරට පොලිසිය විසින් අදාළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාර තරුණයා පසුව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු මානසික රෝගියෙකු බවයි.

පසුව කරුණු සියල්ල විමසා බැලූ අධිකරණය විසින් එම පුද්ගලයා මානසික වෛද්‍ය ප්‍රතිකාර සහිතව එම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  4 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  170 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  149 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,492 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,990 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,874 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  329,238 Downloads



Top 10 Commenters

Latest Comments

Top