Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
මීට පස්සේ ෆෝන් වලින් අසභ්‍ය වීඩියෝ බැලුවොත් වෙන දේ මෙන්න

- මීට පස්සේ ෆෝන් වලින් අසභ්‍ය වීඩියෝ බැලුවොත් වෙන දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

99,828 Views
ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමෙන් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට හැකියාවක් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එංගලන්තයේ සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇති බවයි.

ඒ අනුව මේ හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් ලක්ෂ 8 කගේ තොරතුරු පරිඝනක දත්ත සොරුන්ගේ අතට පත්වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පරිඝනක ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමෙන්ද මෙම තත්වය ඇතිවුවද ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම සිදුකිරීමෙන් දත්ත සොරුන්ට අදාළ පරිශීලකයාගේ පෞද්ගලික දත්ත ඉතා පහසුවෙන් ලබාගත හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අදාළ වෙබ් පිටුවලට පිවිසීමෙන් අනතුරුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන මෘදුකාංග මගින් දත්ත දුරකථනයෙන් පිටතට ලබාගත හැකි වනවා.

කෙසේ වෙතත් අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීමෙන් අනතුරුව අදාළ දත්ත දුරකථනයෙන් මකාදැමීම සිදුකළද ඒවා නැවත ලබාගත හැකි බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

අදාල පරීක්ෂණයට අනුව ලොව පුරා බොහෝ පිරිසක් සිකුරාදා දිනයන්හි අධික ලෙස අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීම සිදුකරන බවත් අනාවරණ වී තිබෙනවා.

අවම වශයෙන් එවැනි වෙබ් අඩවි වෙත පිවිසීම සිදුවන්නේ සඳුදා දිනයන්හි බවටයි එම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර අන්තර්ජාල ආරක්ෂණ ආයතනයක් විසින් ස්මාර්ට් දුරකථන ලක්ෂයක් යොදාගනිමින් සිදුකල සමීක්ෂනයකදී හෙළිවී ඇත්තේ තෝරාගත් අසභ්‍ය චිත්‍රපට 50 ක් නැරඹීමට ඒ අතර කාන්තාවන් සියයට 18 ක් ඇබ්බැහි වී ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන මගින් අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීම හරහා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව රහසිගත නොවන බවයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,171 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  448 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,954 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,262 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,200 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,284 Downloads



Top 10 Commenters

Latest Comments

Top