Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
අර්ධ වශයෙන් ජලය ගිලුණු ස්ථානවල ගැහැණු රූප මවන අපුරු සිත්තරකරු... Photos

- අර්ධ වශයෙන් ජලය ගිලුණු ස්ථානවල ගැහැණු රූප මවන අපුරු සිත්තරකරු... PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,186 Views
Sean Yoro කියන්නේ නැගෙනහිර කැනඩාවේ ජිවත් වෙන අපුරු සිත්තරකරුවෙක්. මොහුගේ අතින් මැවෙන්නේ කාන්තාවන්ගේ රූපයි. ඒ වගේම මොහු විදි සිත්තරකරුවෙක්. විශේෂයෙන්ම මොහුගේ ඇස් යන්නේ  අර්ධ වශයෙන් ජලය ගිලුණු ස්ථානවලටයි.

පාලම් යට ගස් කදන්වල මෙන්ම බෝට්ටු වල කාන්තාවන්ගේ රූප අදිනවා. මිට දින කිහිපයකට පෙර ඔහු Fundy කියන බොක්කේ ගිලෙන කාන්තාවකගේ රූපයක් මවලා. මෙය නිම කරන්න ඔහුට ගත වෙලා තියෙන්නේ දින නවයක්. ඔහු එයට විෂ රහිත තීන්ත භාවිතා කරන්නේ.

ඒ වගේම මේ චිත්‍ර අවුරුදු දෙකක පමණ කාලයක් කල් පවතිනවා කියලත් සදහන්. ඔහුගේ මේ සිතුවම් වලට ඉතාලියේත් හොද ඉල්ලුමක් තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ජලය රැදී ඇති ස්ථාන වල සිතුවම් කරන්නේ කාලෙන් කාලෙට ජලය බැස යන හෝ ජලය පිරෙන විට සිතුවම පෙනෙන ආකාරය දැකගන්නටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  4 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  169 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  148 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,492 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,990 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,874 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  328,949 Downloads



Top 10 Commenters

Latest Comments

Top