Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
එකදිගට අත්වූ ක්‍රිකට් පරාජයන් ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියපු කතාව - Video

- එකදිගට අත්වූ ක්‍රිකට් පරාජයන් ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියපු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,870 Views
"මට පේන්නේ මේක අස්වාභාවික නරක කාලයක්"

"කවුද මේ පුද්ගලයා කියලා කණ්ඩායමටම කුතුහලයක්"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා ලැබූ පරාජයන් නිරීක්ෂණයේ දී අසාමාන්‍ය, අස්වාභාවික සිද්ධීන් රැසක් දක්නට ලැබෙන බව 1996ලෝක කුසලානය දිනු කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටිනවා.

හිරු සමග විශේෂ සාකච්ඡාවකට එක වෙමින් ඔහු මේ බව හෙළි කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගයකදී වූ සිද්ධියක් මෙන්ම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ප්‍රතිපල ලැබෙන තරගයකට මුහුණ දුන් අවස්ථාවක වූ සිද්ධියක් ද ඔහු මෙහිදී සිහිපත් කළා.

කණ්ඩායම් රැස්වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණීමේ අවස්ථාවක් හා දඹුල්ලේ ක්‍රීඩා කළ කණ්ඩායමක් කොළඹින් තෝරා යැවූ අවස්ථාවක් ගැනත් හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු ද වූ ප්‍රමෝදය වික්‍රමසිංහ කියා සිටියා.

මේ සියලු දේට පරිපාලනය වගකිව යුතු බව කි ඔහු සිදුවිය යුතු දේද පැහැදිලි කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,175 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  450 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,956 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,267 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,202 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,285 Downloads



Top 10 Commenters

Latest Comments

Top