Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
මියගිය පෙම්වතිය විවාහ කරගෙන අවසන් ගමනට සුබ පැතූ ආදරණිය පෙම්වතා - Photos & Video

- මියගිය පෙම්වතිය විවාහ කරගෙන අවසන් ගමනට සුබ පැතූ ආදරණිය පෙම්වතා - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,694 Views
ආදරේ අහිමි වුණොත් දරා ගන්න අමාරු වෙයි. නමුත් හිත හදාගෙන හෝ ජිවත් වෙන්න පුළුවන් වෙයි. ඒත් නොහිතපු මොහොතක ආදරේ කරපු කෙනා මිය ගියොත් ඒ කම්පනය මුළු ජිවිත කාලයටම දැනේවි.තායිවානයේ පදිංචි 30 හැවිරිදි sai Shangzhen ට ඔහු වැඩිපුරම ආදරේ කරපු පෙම්වතිය අහිමි වෙනවා.

ඒ වෙනකොටත් ඒ දෙන්නගේ විවාහ මංගල්‍ය උත්සවය සැලසුම් කරලයි තිබුණේ. ඒ වගේම ඔහුගේ පෙම්වතිය Chen ඒ වෙනකොටත් මාස පහක කළලයක් කුස දරාගෙන හිටි ගැබිනියක්. ඇයගේ වයස අවුරුදු 26යි.

ඇය හෙදියක්. සේවය අවසන් කොට ගෙදර යන අතරතුර තමයි ඇය ගමන් ගත් මෝටර් බයිසිකලය අනතුරට ලක් වෙලා එතැනම මිය යන්නේ. ට්‍රක් රියදුරෙක් වුණු  sai විදෙස් රුපවාහිනියකට කියනවා මගේ පෙම්වතිය මගේ බලාපොරොත්තුව බිදලා අවසන් ගමන් ගියා කියලා.

ඒ නිසා ඔහු මියගිය පෙම්වතියව විවාහ කරගන්න හිතනවා. ඇය අවසන් ගමන් යන්නේ මනාලියක් විදිහටයි. ඇයගේ මළමිනිය සමග විවාහ ගිවිස ගැනීමේ  උත්සවය පවත්වනවා. නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන. අන්තිමට ඇය අවසන් ගමන් යන්නේ මනමාලියක් වෙලයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,970 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,604 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,425 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,262 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,080 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top