Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට

- ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,377 Views
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද(08) උදෑසන 11 ට පමණ ඔවුන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවත් ඔවුන් දෙදෙනා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔවුන්  පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවයින පුරා විහාරස්ථානවල උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම සම්බන්ධ නඩුවේ සියලු චෝදනාවලට වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය ඊයේ (07) තීන්දු කලා.

ඒ අනුව අදාළ චෝදනාවලට වැරදිකරුවන් වූ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට හට අවුරුදු තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර රුපියල් ලක්ෂ 20 බැගින් දඩ නියම කෙරුනා.

මීට අමතරව රුපියල් මිලියන 50 බැගින් දෙදෙනා  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වන්දි ගෙවිය යුතු බවයි ඊයේ ප්‍රකාශ කෙරුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  280 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,490 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,605 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,768 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,039 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,640 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,282 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,389 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,270 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,358 Downloads



Top 10 Commenters

Latest Comments

Top