Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
නොසිතූ ලෙස බන්ධනාගාර බස් රථයක ගැටී මීගමුවේ රොෂාන් අවසන් ගමන් යයි - Photos

- නොසිතූ ලෙස බන්ධනාගාර බස් රථයක ගැටී මීගමුවේ රොෂාන් අවසන් ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,673 Views
මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිහින්....

තුවාල ලැබූ පසු පැදිකරු කොළඹ රෝහලට....

මීගමුව නගරයේ සිට නිකලස් මාකර්ස් මාවතේ ගල්කන්ද මාර්ගයෙන් දුම්රිය හරස් මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බන්ධනාගාර බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී 9.40 ට පමණ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසු පැදිකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ මීගමුව ප්‍රදේශයේ දිංචි ෂතිර රොෂාන් ප්‍රනාන්දු නමැති තරුණයෙකුයි.

අදාළ තරුණයා ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සූපවේදියෙකු ලෙසින් සේවය කර තිබෙනවා.

මෙම පුද්ගලයා විවාහ වී මාසයකට පසුවයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.

ඔහුගේ මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) දින සිදුකිරීමට නියමිතයි.

අනතුරින් තුවාල ලැබූ පසු පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,964 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,600 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,263 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,254 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,190 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,064 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top