Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
අද පාන්දරම ගාල්ලේ තරුණියක් කළු ගඟට පැනලා රෝහලට යයි

- අද පාන්දරම ගාල්ලේ තරුණියක් කළු ගඟට පැනලා රෝහලට යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,592 Views
තරුණියක් කළුතර පාලම මතින් අද(08) උදෑසන 6.45ට පමණ කළු ගඟට පැන ඇතැයි වාර්තා වනවා.

අප වාර්තාකරු කියූ පරිදි ඇය ගාල්ල ඉමදුව පදිංචිකාරිනියක්.

කෙසේවෙතත් පවතින වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

එම අවස්ථාවේ ආපදා තත්වයන්ට සහය වීම සඳහා නාවික හමුදා පිරිසක් එම ස්ථානයට ආසන්නයේ රැඳී සිට තිබෙනවා.

ඔවුන් වහා ක්‍රියාත්මක වී තරුණිය බේරාගෙන ප්‍රතිකාර සඳහා කළුතර- නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු කියා සිටියා.

ඇය අවුරුදු 23ක් වයසැති ගාල්ල ඉමදුව ප්‍රදේශයේ අයෙක් බව සඳහන්.

සිද්ධියට හේතුව තවම අනාවරණ වී නැහැ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  724 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  984 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  964 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  329 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  20,709 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,297 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,048 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  4,019 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,577 Downloads

Dasin Wen Vee - Nadeeshan Wijerathne
Dasin Wen Vee
Nadeeshan Wijerathne
⤵  9,215 Downloads



Top 10 Commenters

Latest Comments

Top