Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
කේට් කුමරිය ගැබිණියක් වූ නිසා හැරී කුමරුට වෙච්ච වැඩේ මෙන්න

- කේට් කුමරිය ගැබිණියක් වූ නිසා හැරී කුමරුට වෙච්ච වැඩේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,650 Views
එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුට සහ කේට් කුමරියට දාව අලුතින් ඉපදීමට සිටින දරුවා සිටි ඔටුන්න හිමි තවත් කුමාරයෙකු වන හැරී කුමරුන් එම ඔටුන්න හිමිවීමට නියමිත කුමාරවරුන්ගේ පෙළ ගැස්‍මේ 6 වන තැනට තල්ලු වී තිබෙනවා.

2013 වසරේදී එංගලන්තයේ ගෙන එනු ලැබූ නීතියට අනුව ඔටුන්න හිමි රාජාකීයයන්ගේ පෙළ ගැස්මේ මුලින්ම සිටින 6 දෙනා විවාහ වීම සඳහා බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිණගේ අවසරයද ගත යුතුයි.

හැරී කුමරු මේ වන විට මෙම පෙළගැස්මේ 5 වැනි ස්ථානයේ සිටින අතර, ඉහත අලුත් රාජකීය දරුවා නිසා ඔහු 6 වැන තැනට තල්ලු වී යනු ඇත.

මේ නිසා ඔහුටද විවාහ වීම සඳහා රැජිණගෙන් අවසර ලබා ගත යුතුයි.

හැරී කුමරු දැනට බ්‍රිතාන්‍යය රංගන ශිල්පිනියෙකු වන මෙගාන් මාකල් සමග පෙම් සබඳතාවක්ද පවත්වාගෙන යනවා.

යම් හෙයකින් අනාගතයේදී විලියම් කුමරුට සිව්වැනි දරුවෙකු ලැබුණහොත් හැරී කුමරු මෙම පෙළගැස්මේ 7 වැනි ස්ථානයට පත්වන අතර එවිට හැරී කුමරුට විවාහ වීම සඳහා මහ රැජිණගේ අවසරය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  857 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  2,547 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  1,244 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,080 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  341 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  21,318 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,377 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,121 Downloads

Watena Husmak Gane - Sasindu Gunawardhana
Watena Husmak Gane
Sasindu Gunawardhana
⤵  4,225 Downloads

Sithuvili Sasala Wela - Prasanna Fernando
Sithuvili Sasala Wela
Prasanna Fernando
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top