Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
කොළඹ ජොබ් එකට ඇවිත් බත්තරමුල්ලේ ගණිකා නිවාසයක සැප ගත්තු තරුණියන් දෙදෙනා

- කොළඹ ජොබ් එකට ඇවිත් බත්තරමුල්ලේ ගණිකා නිවාසයක සැප ගත්තු තරුණියන් දෙදෙනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,551 Views
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ එහි කළමනාකරු තලංගම පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලිසියේ දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාවන් තංගල්ල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක් හා 37 ක් වන වයසේ පසුවන්නියන් බවයි සඳහන් වන්නේ.
මෙම කාන්තාවන් සිය නිවෙස්වලට පවසා තිබෙන්නේ තමන් කොළඹ රැකියාවන් කරන බවයි.

අත්අඩංගුවට පත් එම මධ්‍යස්ථානයේ කළමණාකරු වයස අවුරුදු 45 ක් වූ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තලංගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,340 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,689 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,195 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  446 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,473 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,701 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,677 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,064 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,309 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,253 Downloads



Top 10 Commenters

Latest Comments

Top