Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
බොක්සිං ක්‍රීඩාවෙන් ලංකාවට කීර්තියක් ගෙනා 'ගයාන්' අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනී - Photos

- බොක්සිං ක්‍රීඩාවෙන් ලංකාවට කීර්තියක් ගෙනා 'ගයාන්' අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,987 Views
ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව...

පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම දිනාගෙන..

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ ගයාන් ජයවීර හදිසියේ මියගොස් තිබෙනවා.

හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා බොක්සිං වල්ලලට පිවිසි ගයාන් ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක්.

පාසල් දිවියේම ක්‍රීඩාව ජයගත් ඔහු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ශූරතාව දෙවතාවක් තමන් සතු කරගත්තා.

2015 වසරේ පින්ලන්තයේ පැවති 36 වැනි ටැමර් බොක්සිං ශූරතාවලියේ පළමුවරට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයාන් සමත් වූවා.

වසර 5 ක් ජාතික ශූරයා වූ ඔහු පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම හිමිකරගත්තා.

ජාත්‍යන්තර තරඟ 10 කට පමණ සහභාගී වූ ගයාන් ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව බවටයි ක්‍රීඩා විචාරකයන් හැඳින්වුයේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,964 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,597 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,229 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,253 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,189 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,062 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top