Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
පොල් කඩා චීනයේ මළල ක්‍රීඩා තරඟයට යන්න සල්ලි හොයන හලාවත කුලරත්නගේ කතාව - Photos

- පොල් කඩා චීනයේ මළල ක්‍රීඩා තරඟයට යන්න සල්ලි හොයන හලාවත කුලරත්නගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,387 Views
තාත්තයි දුවයි දෙන්නම හපන්නු...

ලැබුණු  ත්‍යාග අලෙවි කරත් සපත්තු දෙකක් ගන්නත් මදිලු...

චීනයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබා ඇති හලාවත - දෙමටපිටිය,පුහුල්හේන පදිංචි එස්.එම්.කුලරත්න වෘත්තියෙන් කෙක්කෙන් පොල් කඩා ජීවත් වන අයෙක්.

47 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු මළල ක්‍රීඩා තරඟවලට ඉදිරිපත් වී ඇත්තේද අහම්බෙන්.

තම දියණිය වන කාවින්ද්‍යා නෙත්මිණි දුර දිවීමට හපන්කම් දක්වන දරුවෙක්ද වනවා. දෙමටපිටිය කනිටු විද්‍යාලයේ ඇය ඉගෙණුම ලබමින් සිටින විට මීටර් 800,1500, සහ 5000 යන ඉසව් සඳහා ඇය ඉදිරිපත් වී තිබෙනවා.

දියණියගේ පුහුණුවීම් වලදී ඇයගේ තනියට ගිය කුළරත්න මහතා ද පසුව දුර දිවීමේ හැකියාව  පුහුණු කර ඇති බවයි වාර්තාවුණේ.

2016 වර්ෂයේ මෙරට පැවති ජාතික ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කළ ඔහු එව වසරේම බෘනායි හී පැවති ජාත්‍යන්තර ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගි වී තිබෙනවා.

එහිදී මීටර් 800 සහ 1500 ඉසව් වලදී තෙවන ස්ථානය දිනා ගත් ඔහු මීටර් 5000 දුර දිවීමේ තරඟයේ 2 ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

පසුගියදා සිංගප්පුරුවේ පැවති ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරඟයට සහභාගි වී මීටර් 1500 සහ 800 තරග වලින් ජයගත් ඔහු මීටර් 3000 ක් බාධක දුර දිවීමේ තරඟයෙන්ද ජයග්‍රහණය කර ඇත.

මෙම මස 21 වැනිදා චීනයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගි වීමට සුදානමින් සිටින කුලරත්න පවසන්නේ තමන්ට සපත්තු දෙකක දැඩි අවශ්‍යයතාවයක් ඇති බවයි.

පසුගිය කාලයේ ප්‍රදේශයේ පැවති විවිධ ක්‍රීනඩා (ගම හරහා දිවීම වැනි) තරඟ වලට තමන් සහ දියණිය ඉදිරිපත් වී ජයග්‍රහණය කළ විට ලැබුණු විවිධ ත්‍යාග අලෙවි කර සපත්තු දෙකක් මිළදී ගැනීමට කටයුතු කළත් එයද ප්‍රමාණවත් නොවන බව ඔහු පවසනවා.

ඒ නිසාම තමන්ට ලැබුණු කුසලාන සහ පදක්කම් හැර සෙසු ත්‍යාග අලෙවි කිරීමටත්,ත්‍යාග කිහිපයක් පාවිච්චි කර ලොතරැයි පතක් දිණුම් ඇදීමටද ඔහු කටයුතු කර තිබෙනවා.

කුලරත්නගේ දියණිය මේ වන විට හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටින අතර,ඇයද මේ වන විට ජාතික සහ පළාත් තරඟ රැසක් ජය ගැනීමට සමත්වී ඇත .

ඇයටද ඇති ගැටළුව වී ඇත්තේ ක්‍රීඩාවේ ඉදිරියට යාමට කිසිවෙකුගේ සහායක් නොමැති වීම බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  2,987 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,721 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,124 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,356 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  489 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,709 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,844 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,961 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  5,375 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top