Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
CPL තරඟාවලියේ පන්දු යවන්නෙක් සංගාගේ කණ්ඩායමට අපලයක් වූ හැටි - Video

- CPL තරඟාවලියේ පන්දු යවන්නෙක් සංගාගේ කණ්ඩායමට අපලයක් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,971 Views
සුපිරි ක්‍රීඩක සංගක්කාරගෙන් සුපිරි ඉනිමක්...

CPL තරඟාවලියේ පසුගියදා Tallawahs සහ Amazon අතර පැවති තරඟයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

ඒ එහිදී Rashid Khan විසින් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සංගක්කාර එහිදී නොදැවී ලකුණු 57 ක් රැස්කිරීමද කැපීපෙනුණා.

එසේ වුවද Tallawahs නායකයා වූ සංගා ආරක්ෂාකාරීව ගොඩනැගූ ලකුණු 168 තරඟය ජයගැනීමට ප්‍රමාණවත් වූයේ නෑ.

ඒ අනුව Amazon කණ්ඩායම කඩුලු 5 කින් තරඟය ජයගත්තා.

Rashid Khan ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ක්‍රීඩකයන් තිදෙනෙක් එකපෙලට දැවී ගිය අයුරු පහතින්.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  6 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  177 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  179 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,497 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  9,002 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,876 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  334,640 Downloads



Top 10 Commenters

Latest Comments

Top