Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අත් වී ඇති ඉරණම ගැන රසල් ආර්නල්ඩ් කියපු ආන්දෝලානාත්මක කතාව

- ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අත් වී ඇති ඉරණම ගැන රසල් ආර්නල්ඩ් කියපු ආන්දෝලානාත්මක කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,977 Views
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් විචාරක කුටියේ මේ  දිනවල තමන් ඉතා අසීරු කාලයක් ගත කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ තරග 9-0ක් ලෙස අවසන්වූ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව බීබීසි පුවත් සේවය සමග කළ සාකච්ඡාවකට එක්වෙමින්.

එම සංවාදයේදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.   

"ගොඩක් අමාරුයි, අපි හැමවෙලේම උත්සහ කරන්නේ හොඳ දේවල් මතුකරන්න, අඩුපාඩු මතුකරන්නේ නැතුව. රට වගේම ක්‍රීඩකයන්වත් ප්‍රොමෝට් කිරීමට තමයි උත්සහ කරන්නේ. හැබැයි ක්‍රීඩකයන්ගෙන් කිසි දෙයක් එන්නේ නැතිවුනාම ඒක ගොඩක් අමාරු වෙනවා"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තම කණ්ඩායම වෙනුවෙන් මීට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බව තමන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මතයවූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමේ වගකීම ඇත්තේ අන් කවුරුන්ටත් වඩා ක්‍රීඩකයන්ට බව පැවසූ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම තම දක්ෂතාවලට අනුව ක්‍රීඩා නොකළ බව කියා සිටියා.

ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තම හැකියාවන්ට අනුව ක්‍රීඩා නොකළ බව "ඇස් වහගෙන" වුව කිවහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කළ බවයි බීබීසි පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,842 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,544 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,686 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,900 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,289 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,257 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,282 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,208 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,225 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  6,038 Downloads



Top 10 Commenters

Latest Comments

Top