Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
සියල්ලන් මවිත කරමින් ඇලකින් බුදු පිළිමයක් මතු වූ හැටි - Photos

- සියල්ලන් මවිත කරමින් ඇලකින් බුදු පිළිමයක් මතු වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,929 Views
මැදිරිගිරිය කවුඩුල්ල වාන් ඇළ සංවර්ධන කටයුතුවලදී ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් හමුවී තිබෙනවා.

පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ බැකෝ යන්ත්‍ර මගින් වාන් ඇලේ පස් ඉවත් කිරීමේදී බුදු පිළිමය මතුවී ඇති බවයි.

එය ශෛලමය හිටි පිළිමයක් වන අතර එහි උස අඩි 6 හමාරක් පමණ වනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව කුමන කාලයකට අයත් ද යන්න අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි පොළොන්නරුව පුරා විද්‍යා කලාප කාර්යාලය කියාසිටියේ.

එතෙක් එය මැදිරිගිරිය වටදාගෙයට අයත් පුරා විද්‍යා කාර්යාලයේ තැන්පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඡායාරූප පහතින්..
    
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  4 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  170 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  148 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,492 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,990 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,874 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  329,075 Downloads



Top 10 Commenters

Latest Comments

Top