Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
50 හැවිරිදි පුද්ගලයෙක් තරුණියක්ව රූම් අරන් ගිහින් අඹු සැමියන් ලෙස හැසිරී කරපු කැත වැඩේ

- 50 හැවිරිදි පුද්ගලයෙක් තරුණියක්ව රූම් අරන් ගිහින් අඹු සැමියන් ලෙස හැසිරී කරපු කැත වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,865 Views
අවුරුදු 50 පමණ ඉක්මවූ පුද්ගලයෙකු හොරණ පදිංචි ගැමි තරුණියක් රවටා අවන්හලකට කැඳවාගෙන විත් ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇය එහි දමාගිය පුවතක් වාර්තා වනවා.

ඇයට රුපියල් 10000ක් ද අදාළ පුද්ගලයා ලබා දී ඇතැයි සඳහන්.

මෙම කරුණු අනාවරණය වුයේ පාණදුර වෙරළපාරේ තිබෙන නිවසක පිහිටුවා ඇති නවාතැන්පොලක හිමිකරු සහ තවත් අයෙකුද පාණදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ(06) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඔවුන් දෙදෙනාව මෙම මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

එම නිවසට ගැමි කාන්තාවන් රැගෙන විත් මුදලට කාමාතුරයින්ට අලෙවි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වුනා.

පාණදුර දකුණු පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශය  අධිකරණයට දන්වා සිටියේ කාන්තාවක් විසින් කරණ ලද ප්‍රකාශයක් මත සැකකරුවන් දෙදෙනා අත්අඅඩංගුවට ගත් බවයි.

තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් හෙළි වුනා.

මෙම නිවස නවාතැන් පොලක් වශයෙන් පවත්වා ගැනීම සදහා පාණදුර නගර සභාව විසින් වාර්ෂිකව බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම බලපත්‍රය මුවාවෙන් මෙම නිවසේ ලිංගක අපචාර සිදුකරණ බවත් අනාවරණය වී තිබෙන බවයි පොලිසිය කියා සිටින්නේ.

මෙම තරුණිය කිසියම් ගමනක් යෑම සඳහා සවස හොරණ බස් නැවතුම්පළේ සිටින විට අදාළ පුද්ගලයා පැමිණ හිතවතෙකු ලෙස රඟපා තරුණිය රවටා පානදුර අදාල අවන්හලට ගෙන ගොස් තිබෙනවා.

ඔහු එදින රාත්‍රිය පුරා ඇයව ලැගුම් හලේ තබාගෙන අඹුසැමියන් ලෙස ගතකර තිබෙනවා.

පසුව ඇයට රුපියල් දහදාහක් ලබාදී ඇය අවන්හළේ තනිකරදමා පළාගොස් ඇතිබව සඳහන්.

පසුව ඇය පාණදුර දකුණු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පලමුවැනි සැකකරු නවාතැන් පොල පවත්වා ගෙන යන පුද්ගලයා බවත් දෙවැනි සැකකරු ඔහුගේ සහායකයා බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,172 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  448 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,955 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,262 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,200 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,284 Downloads



Top 10 Commenters

Latest Comments

Top