Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
උපුල් තරංගට ලැබුණු කාසියේ වාසිය නිවේදකයා කණපිට පෙරලපු හැටි - Video

- උපුල් තරංගට ලැබුණු කාසියේ වාසිය නිවේදකයා කණපිට පෙරලපු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,572 Views
උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු පන්දු වාර 20යි 20 තරගාවලිය ඊයේ ආරම්භ වුණා. බොහෝ දෙනාගේ අවදානය යොමු වුණේ කාසිය වාසිය දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලයි.

කාසිය වාසිය උරගා බැලීමට තරග විනිසුරු Andy Pycrof උපුල්ට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි හෙඩ්ස් ඉල්ලද්දී කාසියේ වාසිය දිනාගෙන ටේල්ස් වැටෙන්නේ උපුල් තරංගට වාසිය ගෙනෙමින්.

නමුත් තරග විනිසුරු ටේල්ස්  කියද්දීම  නිවේදක Murali Kartik කොලිගේ පැත්තට හැරෙමින් කියන්නේ හෙඩ්ස් ලබාගනිමින් ඔබ කාසිය වාසිය දිනා ගත්තා යනුවෙනුයි. මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු කාසියේ වාසිය නිවේදකයා වෙනස් කළා කියලයි. තරග විනිසුරු එය නිවැරදි කරන්න ගිහින් නැති එක ගැනත් විදෙස් මාධ්‍ය පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  385 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,489 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,923 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,005 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,018 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,561 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,470 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,780 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,454 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,235 Downloads



Top 10 Commenters

Latest Comments

Top