Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
මාතර පියසේන කෙසෙල් කදෙන් නිර්මාණ කරන අපූරුව - Photos

- මාතර පියසේන කෙසෙල් කදෙන් නිර්මාණ කරන අපූරුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,619 Views
විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන නිර්මාණ කරන දක්ෂයින් ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ වගේ කෙසෙල් කදෙන් වැඩ පෙන්නන කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ. ඔහු නමින් පියසේන කොඩිකාර. මාතර රන්සෑගොඩ පදිංචි පියසේන ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර කලකට පෙර විශ්‍රාම ගිය කෙනෙක් වයස අවුරුදු 73යි.

වයසට ගියත් තරුණයෙක් වගේ අත්කම් කරන මොහු කෙසෙල් කදේ තිබෙන කෙසෙල් පතුරුවල කෙදි උපයෝගී කරගෙනයි අපුරූවට අත්කම් කරන්නේ.

කාන්තා අත් බෑග්,පැදුරු , මල් වාස් ලණු ආදිය ඔහුගේ අතින් නිමවෙනවා.මොහුම කෙසෙල් කද වෙන් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරනවා. ඒ 2008 වර්ෂයේදී. මොහු මෙම යන්ත්‍රය නිර්මාණය කරන්නේ ඔහුගේම නිර්මාණ වේගවත් කරගැනීමටයි.

කෙසේ නමුත් අවසානයේදී එය සාර්ථක වී තිබෙනවා. එලෙසින් කෙසෙල් කද වෙන් කළ හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කළ ප්‍රථම පුද්ගලයා බවට මොහු පත් වෙනවා. මේ යන්ත්‍රය භාවිතා කරමින් ඔහු ඔහුගේ ව්‍යාපාරය හොදි කරගෙන යන්නේ සේවකයින් 15 දෙනෙකුට රැකියා අවස්ථාවත් ලබා දෙමිනුයි. එම නිර්මාණවල පහතින් දැක්වේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  1,508 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  28,808 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  4,330 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  8,577 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,015 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,684 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  394 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  23,908 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,828 Downloads

Wassane - Supun Madhuwantha
Wassane
Supun Madhuwantha
⤵  3,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top