Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංගට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

- අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංගට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,803 Views
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සියලු චෝදනාවලට වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කලා.

මේ වනවිට විත්තියේ දේශන ක්‍රියාත්මක වන බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව නීතිපතිවරයා පැවරූ සිල් රෙදි නඩුව අද විභාගයට ගත අවස්ථාවාවේ මෙසේ ඔවුන් වැරදිකරුවන් කෙරුනා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේයි මෙම නඩුව විභාග වූයේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථානවල උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම මගින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Wen Wenna Nam - Manjula Thushara Jayathilaka
Wen Wenna Nam
Manjula Thushara Jayathilaka
⤵  1,280 Downloads

Maa Dawa - Nuwan Deshapriya
Maa Dawa
Nuwan Deshapriya
⤵  1,484 Downloads

Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  5,242 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  1,282 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,761 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,401 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,608 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,689 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,688 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,891 Downloads



Top 10 Commenters

Latest Comments

Top