Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
ලෝකයේ දිගුම නියපොතු හිමිකාරියට ලබන වසරේ ගිනස් පොත ඇතුලත් වෙන්න අවස්ථාවක්..photos

- ලෝකයේ දිගුම නියපොතු හිමිකාරියට ලබන වසරේ ගිනස් පොත ඇතුලත් වෙන්න අවස්ථාවක්..photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,323 Views
ලෝකයේ අවදානය ගන්න සමහරුන් විවිධ දේවල් වලට යොමු වෙනවා. කලාවට ඇතැමෙක් සම්බන්ධ වෙද්දී තවත් කෙනෙක් ගිනස් පොතට යන්න උත්සහ කරනවා. මේ කියන්න යන්නේ 2018 වර්ෂයේ ගිනස් පොතට තමන්ගේ නම ඇතුළත් කර ගන්න උත්සහ කරන කාන්තාවක් ගැනයි.

.ලෝකයේ දිගුම නියපොතු හිමිකාරිය වෙන්න ඇය සුදානම්. ටෙක්සාස් හි හූස්ටන්වල පදිංචි ඇය වර්ෂ 23ක් පුරා දෙඅත් වල නියපොතු වවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Ayanna William කියන මේ කාන්තාවට ගිනස්පොතට තරග කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ වගේම ඇගේ නියපොතු වල දිග අඩි 18 යි කියලත් කියනවා. ඇය මේ කාලය පුරාවටම නියපොතු දිගු කරගන්න වෙහෙසී තිබෙන අතර ඒ සදහා විශේෂිත බැක්ටීරියා සබන් බුරුසු භාවිතා කරන බවත් සදහන්. ඒ වගේම නිය අලංකරණ සදහාත් ඇය යොමු වී තිබෙනවා. ඒ ගැන ඇය කියන්නේ,

"තමන්ට ඉටු කිරීමට අවශ්‍ය  ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතලා ඒ දේ කරන්න ඕන. ඒ දේවල් ගැන මම මගේ දරුවන්ට දැනගැනීමට ඉඩ දෙනවා. කරන්න ඉඩ දෙනවා. ධෛර්යය, හික්මීම හා ඉවසීම අවශ්‍යයි ඕනෑම දෙයක් කරන්න. එතකොට අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්..ඒ වගේම මම බොහෝ සෙයින් සතුටට පත් වෙනවා ගිනස් පොතට මට ඇතුලත් වෙන්න අවස්ථාව ලබා දුන්නාට. මම හිතුවේ නැහැ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුලත් වෙන්න මට අවස්තාව ලැබෙයි කියලා.."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,956 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,596 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,113 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,252 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,189 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,057 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top