Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
'සල්ලි වලට අවලමේ යන්නේ නෑ මහත්තයෝ' දරුවන් තිදෙනා ජීවත්කරවන්න වෙහෙසෙන අසරණ මවකගේ කඳුළු කතාව - Photos

- 'සල්ලි වලට අවලමේ යන්නේ නෑ මහත්තයෝ' දරුවන් තිදෙනා ජීවත්කරවන්න වෙහෙසෙන අසරණ මවකගේ කඳුළු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,753 Views
"හැමෝම තම තමන්ගෙ අසාවල් ඉටු කරගන්න කතා කරනවා"

"මම මේ කිරි සප්පයව දීලා ඉන්නෙ කොහොමද?"

මනුස්ස ජීවිතේ හරිම පුදුමාකාරයි. අසරණ මනුස්සයෙකුට කෙනෙක් උදව් කරනකොට තවත් කෙනෙක් හදන්නේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න.

තමන්ගේ මෙන්ම දරුවන්ගේ කුස පුරවගන්න අපා දුක් විඳින මිනිසුන් මේ රටේ කොච්චරක්නම් ඇතිද?

මේ කතාවත් අන්න ඒ වගේ අසරණ වුණු මවකගේ සංවේදී කතාවක්. මේ සටහන කසුන් නෙරංජික නමැති තරුණයෙකු මුහුණු පොතේ දමා තිබෙනවා.

ඇයට ළමයින් තිදෙනෙකු සිටිනවා. සැමියා පිළිකා රෝගයකින් පීඩා  විදින අතර මහරගම පිළිකා රෝහලේ දැනට ඔහු ප්‍රතිකාර ලබනවලු.

වැඩිමහල් දරුවා පාසල් යන බවත් දෙවෙනි දරුවාට අවුරුදු 4යි බාළම දරුවාට මාස 7ක් බවත් ඇය පවසා තිබෙනවා.

කසුන් කියන තරුණයා මේ මවගේ දුක්බර කතාව අහලා කෑම වේලක් සමග තමන්ට පුළුවන් විදිහට ඇයට උදව් කරලා තියෙනවා.

අද කාලයේ මිල මුදල් පසුපස ගිහින් මනුස්සකම නැතිවෙන ලෝකයේ මෙවැනි තරුණයින් සිටීමත් රටකට වාසනාවක් වගේම ආදර්ශයක්. එම සංවේදී සටහන පහතින් බලන්න.

"2017/09/05 වන අද පොහෝය දින අපේ කඩේට ගැහැණු කෙනෙකු ඇයගේ දරුවාත් සමග ආවා. මම හිතුවෙ වැස්ස නිසා කඩේට ආවා කියලා. එත් මම වැරදි කියලා තේරුනා. එ ගැහැණු කෙනා අඬනවා මම දැක්කා. මම ඇහුවා ඇයි අඬන්නෙ කියලා. ඒ ගෑනු කෙනා කතාවක් කිව්වා. ඒ කතාවෙන් මටත් ගොඩාක් දුක හිතුනා. ඇයගේ මහත්තයාට පිලිකාවක්ලු මොලයේ. දැනට මහරගමින් බෙහෙත් ගන්නවලු. තවත් ලමයින් දෙදෙනෙක් සිටිනවලු. වැඩිමහල් දරුවා පාසල් යනවලු. දෙවෙනි දරුවා හට අවුරුදු 4 බාලයාහට මාස 7. කාලාවත් හිටියෙ නැ. මම හන්දියේ කඩේකින් කෑම එකක් ගෙනත් දුන්නා. අනේ කඩේ freezer එක උඩ තියාගෙනම කෑම එක කැවා. බඩගින්න කියන දේ මහ පුදුම දෙයක්. සල්ලි වලට අවලමේ යන්නේ නැ මහත්තයෝ හැමෝම තම තමන්ගෙ අසාවල් ඉටු කරගන්න. කතා කරනවා මහත්තයො. මම මගේ මනුස්සයාව කොහොමහරි සනීප කරගන්න ඕනි මහත්තයො කිය කිය ඇඬුවා. ගෙදර ලයිට් කපන්න ඇවිත්. මගෙ දරුවො අඳුරෙ තියන්නෙ නෑ මම මහත්තයො. මගෙ පොඩි දරුවව දරුකමට හදා ගන්න ඉල්ලනවා මම මේ කිරි සප්පයව දීලා ඉන්නෙ කොහොමද? සල්ලිවලට නොකරන දෙයක් නැති මේ කාලයේ මෙහෙමත් අය ඉන්න එක දකින්නත් ලොකු දෙයක්. මට මගෙ දරුවො තුන්දෙනා වැඩි නෑ. මම ඉක්මනටම ගාර්මන්ට් එකක වැඩට යනවා කිව්වා. අපේ Sajeewa Rambukana Arachchi අයියා ආවා මේ වෙලාවෙ එයත් කතාව අහලා සාක්කුවට අත දාල යම් කිසි සැලකිය යුතු මුදලක් දුන්නා ඇය හට. මට දුකයි තව උදව් කරන්න තිබ්බනම් කියලා දැනුනා. මමත් මට හැකි අයුරින් උදව් කලා. මේ වගෙ අසරණ අය තව කොපමන ඇත්ද? පුලුවන් කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න. වැඩි දෙනකුගෙ ඉල්ලිම මත එ ගැහැණු කෙනාගෙ මුහුන පාට කලා".


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  570 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  962 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,634 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,743 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,009 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,338 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,415 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,336 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,669 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,442 Downloads



Top 10 Commenters

Latest Comments

Top