Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
සිය දියණියගේ වෙඩින් එකට යන්න ගිය එකම පවුලේ තිදෙනාට මහමඟදී අත් වූ ඉරණම - CCTV Video

- සිය දියණියගේ වෙඩින් එකට යන්න ගිය එකම පවුලේ තිදෙනාට මහමඟදී අත් වූ ඉරණම - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,165 Views
තම දියණියගේ විවාහ මංගල්‍යයට යමින් සිටි පියා මව සහ ඔවුන්ගේ තවත් දියණියක් අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් මියගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්.

එදින විවාහ දිවියට පිවිසෙන ඔවුන්ගේ දියණිය සමඟ අනෙකුත් ඥාතීන් ඒ වනවිටත් අදාළ විවාහ උත්සවය පැවැත්වෙන හෝටලයේ ඔවුන් එනතුරු බලා සිට තිබෙනවා.

කෙසේ වෙතත් අධික වේගයෙන් ධාවනය වූ ඔවුන් ගමන්ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙනුයි මෙම අවාසනාවන්ත අනතුර සිදුවන්නේ.

අදාළ අනතුරෙන් මෝටර් රථයේ ගමන්කළ මනාලියගේ මව පියා නැගණිය මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අනෙක් මෝටර් රථයේ රියදුරාගේ දිවි බේරී ඇතත් ඔහුද බරපතල තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ අවාසනාවන්ත අනතුර CCTV කැමරා පද්ධතියක සටහන්ව තිබුනේ මේ අයුරින්.

CCTV Video

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  876 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,108 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,352 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,274 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,713 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,625 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,023 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,075 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,814 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  775 Downloads



Top 10 Commenters

Latest Comments

Top