Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
ලෝකේ වටේ යන අර්මා සුළි කුණාටුව ජීවිත 7ක් බිලිගනී - Video & Photos

- ලෝකේ වටේ යන අර්මා සුළි කුණාටුව ජීවිත 7ක් බිලිගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,391 Views
කැරිබියානු දුපත් හරහා හමා යන අර්මා සුළි කුණාටුව හේතුවෙන් බාබියුඩා සහ ඇන්ටිගුවා යන දුපත්වලට සියයට 90ක් පමණ හානි සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 07 ක්ද වාර්තාවී ඇති බවයි.

පැයට කිලෝමීටර් 300ක වේගයෙන් මෙම සුළි කුණාටුව හමා යන අතර ඉදිරි දිනවලදී ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් එල්ලවනු ඇති.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post






Top 10 Commenters

Latest Comments

Top