Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් උසස් පෙළ සිසුවියක් මහ රෑ ජීවිතයට කරගත් අපරාධය

- ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් උසස් පෙළ සිසුවියක් මහ රෑ ජීවිතයට කරගත් අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,122 Views
උසස් පෙළ සිසුවියක් ඖෂධ පෙති තොගයක් පානය කර දිවි නසාගත් පුවතක් බදුල්ලෙන් වාර්තා වනවා.

නිවසේ සිටි වෙනත් රෝගියෙකුගේ ඖෂධ පෙති ඇය මෙසේ පානය කර තිබුනා.


බදුල්ල විරියපුර පදිංචිව සිටි කාවිණි හසංජලී නමැති 17 හැවිරිදි සිසුවිය මෙසේ මිය ගොස් තිබෙනවා.

නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පවසා ඇත්තේ මෙය සිය දිවි නසා ගැනීමක් බවයි.

මරණ පරීක්ෂණයේ දී සිසුවියගේ මව වන ජානකි චමිලා මෙසේ කියා සිටියා.

" මියගොස් ඇත්තේ මගේ දුව. ඇය ඉතාමත් ඕනෑකමින් ඉගෙනීම් කටයුතු කරගෙන යමින් සිටියා.අසනිපයක්වත් තිබුනේ නැහැ."

"පාසල් යන අවස්ථාවන්වල අඳුන ගත්තු තරුණයෙක් සමග ආදර සම්බන්ධයක් තිබුන බව අපිට දැන ගන්නට ලැබුනා. මේ ප්‍රේම සම්බන්ධය නිසා මෙහෙම දෙයක් කර ගන්නට ඇති සිතනවා"

"සිද්ධිය වූ දින රාත්‍රියේ ඇගේ නිදනකාමරයෙන්  වමනය කරන ශබ්දයක් ඇසුනා. වහාම සොයා බලා ත්‍රි රෝද රථයකින් බදුල්ල රෝහලට ගෙනගියා"

"දුව ගෙදර තිබුන බෙහෙත් පෙති වර්ගයක් වැඩිපුර පානය කර තිබුනා. ආදර සම්බන්ධය නිසා එසේ කරගන්නට ඇතැයි සිතනවා"

සිසුවිය රෝහල් ගත කළ පසු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට 04 වන දා මිය ගොස් තිබුනා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,170 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  446 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,953 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,258 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,198 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,284 Downloads



Top 10 Commenters

Latest Comments

Top