Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
‍හොර රහසේම වැඩි මුදලට ක්‍රිකට් ටිකට් විකුණපු සංවිධානාත්මක ජ‍ාවාරමක් හෙළි වුණු හැටි - Video

- ‍හොර රහසේම වැඩි මුදලට ක්‍රිකට් ටිකට් විකුණපු සංවිධානාත්මක ජ‍ාවාරමක් හෙළි වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,644 Views
"ටිකට් 3 ට රු. 5000 ක් කියලා ෆේස් බුක් දාලා"

"රු 300 ටිකට් එක රු 800 ගානේ විකුණලා"

මෙරට ක්‍රිකට් තරග පැවැත්වෙන බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා ලෝලීන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ නියමිත මුදලට ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට නොහැකි වීමයි.

ඊට හේතුව සංවිධානාත්මක පිරිස් ක්‍රිකට් තරගවල ප්‍රවේශ පත්‍ර තොග වශයෙන් කලින් ම මිලදී ගෙන තරග පැවැත්වෙන දිනවලදී ඒවා වැඩි මිලට අලෙවි කිරිමයි.

අන්තර්ජාලයේ දැන්වීම් පවා පළ කරමින් වැඩි මිලට ක්‍රිකට් තරග ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම මේ වනවිට ජාවාරමක් බවට පත්ව තිබෙනවා. 
 
හිරු සී.අයි.ඒ. වැඩි මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නෙකු දුරකථනය ඔස්සේ  සම්බන්ධ කරගෙන තිබුණා.

ජාවාරම්කරුවන් රුපියල් 800 කට අලෙවි කරනු ලබන්නේ රුපියල් 300 සඳහා මිල නියම කර ඇති ප්‍රවේශ පත්‍රයි.

ප්‍ර වේශ පත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරු පැමිණෙන ලෙස දැන්වූයේ බොරැල්ල ප්‍රදේශයටයි.

ඒ වනවිටත් බොරැල්ල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා සුදානම්ව සිටියා.

තමා සන්තකයේ ප්‍ර වේශ පත්‍ර 8 ක් පමණක් ඇති බව පැවසුවත් පොලිස් විමර්ශනයේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් 300 වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර 18 ක් සොයාගනු ලැබුවා.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පැවසුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයෙකු හරහා මෙම ප්‍රවේශ පත්‍ර තමන්ට හිමි වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,966 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,602 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,331 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,260 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,190 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,079 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top