Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
26
දෙතොල් සිපගත් නලු නිළියන්ගේ අපූරු අත්දැකීම්

- දෙතොල් සිපගත් නලු නිළියන්ගේ අපූරු අත්දැකීම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,463 Views
දෙතොල් සිප ගැනීමේ දර්ශන වලට පෙනී සිටිය නළු නිළියන්ගෙන් අපි තමන් කරපු චිත්‍රපටි ගැන අදහස් විමසුවා . ඒ අය තමන්ගේ අත්දැකීම් ගැන අපිත් එක්ක අපූරු අදහස් දැක්වූවා.

අපි දෙන්නා සිපගත්ත එක සාමාන්‍ය දෙයක් විතරයි. ගොඩක් අයට ඒක මැජික් එකක් වගේ - යුරේනි

එක පාරක් කිස් කරන්න ගිහින් ඕනකමින්ම මං වැරැද්දුවා, එතකොට තවපාරක් හම්බ වෙනවනේ - රන්ජන්

දෙතොල් සිපගත්ත දර්ශන වලට හිටියේ නෑ. මූණ නම් සිපගෙන තියෙනවා - රොෂාන්


අපි මුලින්ම කතාකලා යුරේනි නොශිකාට. ඒ මෑත කාලයේ දෙතොල් සිප ගැනීමේ දර්ශන නිසා කතා බහට ලක් වුනේ ඇය හින්දා .  ඇයනම් අපට කිවුවේ ඒක රඟපෑමක් විතරයි කියලා . ඊට එහා ගිය දර්ශන වල වුනත් රඟපාන එක සලකලා බලන්න පුළුවන් කියලා ඇය කියනවා.


යුරේනි නිනෝ සමඟ දෙතොල් සිපගැනීමේ යෙදුනු අවස්ථාවේ වීඩියෝව පහතින්...



යුරේනි කියපු දේවල් මෙතනින් අහන්න .



ඒ වගේම අපි ඒ විදිහේ දර්ශන අඩංගු චිත්‍රපට කීපයකම රඟපෑව රන්ජන් රාමනායකටත් කතා කළා. එයානම් ඒ දර්ශන වල රඟපාලා තියෙන්නේ හුඟක් ආසාවෙන්.


රන්ජන් සංගීතා සමඟ දෙතොල් සිපගත් අවස්ථාවේ වීඩියෝව පහතින්....



රන්ජන් කීව කතාව මෙතනින් අහන්න...



රොෂාන් පිලපිටිය දෙතොල් සිප ගැනීමේ දර්ශන ගැන දැරුවේ මධ්‍යස්ථ අදහසක්. චිත්‍රපටයට ගැලපෙනවානම් ඒ වගේ දර්ශන ඇතුලත් උනාට කමක් නෑ කියලා ඔහු කියනවා


රොෂාන් කීව කතාව මෙතනින් අහන්න...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  924 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,499 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,779 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  348 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,210 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,848 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,291 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,764 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  570 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,580 Downloads



Top 10 Commenters

Latest Comments

Top