Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
කෝලිගේ වේගවත් ඉණිමෙන් ඉන්දියාවට කඩුලු 7 ක ජයක් - Photos

- කෝලිගේ වේගවත් ඉණිමෙන් ඉන්දියාවට කඩුලු 7 ක ජයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,226 Views
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති 20 යි 20 තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අද තරගය ආරම්භ කෙරුනේ විනාඩි 40 ක පමණ ප්‍රමාදයකින් පසුවයි.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 170 ක්.

අද පළමු වරට 20යි 20 තරගයකට ක්‍රීඩා කළ අශාන් ප්‍රියන්ජන් නොදැවී 40 යි. ඉසුරු උදාන නොදැවී ලකුණු 19ක්  ලබා ගත්තා.

දිල්ෂාන් මුණවීර වේගවත් ලකුණු 53 ක් රැස් කළේ පන්දු 29 කින්. මෙය ඔහුගේ පළමු අර්ධ ශතකයයි.

හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඊට ඇතුලත් වුනා.

හතරේ පහර 4 ක් සමගින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 17 ක් ලබාගත්තා.

සීක්කුගේ ප්‍රසන්න ලකුණු 11 යි. පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 3 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මනීෂ් පාන්ඩේ නොදැවී 51 යි.

නායක විරාත් කෝලි පන්දු 54 කින් වේගවත් ලකුණු 82 ක් ලබාගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින්.

ලෝකේෂ් රාහුල් 24 යි.

තරගයේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට හිමිවුනා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Idikada - Nishantha Alahakoon
Idikada
Nishantha Alahakoon
⤵  6 Downloads

Amma - Janaka Prasad
Amma
Janaka Prasad
⤵  175 Downloads

Tharu Desa - Eranjan Prabash
Tharu Desa
Eranjan Prabash
⤵  52 Downloads

Jeevithe Oba Kiya - Dilantha Shehan
Jeevithe Oba Kiya
Dilantha Shehan
⤵  176 Downloads

Neela Nayana Adare - Nimal Gunawardena ft Amila Nadeeshani
Neela Nayana Adare
Nimal Gunawardena ft Amila Nadeeshani
⤵  28 Downloads

Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  2,128 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  5,496 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  8,998 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,875 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  333,460 Downloads



Top 10 Commenters

Latest Comments

Top