Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
දෙනෝදාහක් බලන් ඉද්දි කාන්තාවක් පොලිසියක් ඉදිරිපිට මහපාරේ පෙරළෙමින් කරපු වැඩේ - Video

- දෙනෝදාහක් බලන් ඉද්දි කාන්තාවක් පොලිසියක් ඉදිරිපිට මහපාරේ පෙරළෙමින් කරපු වැඩේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,739 Views
දුම්මලසූරිය පොලිසිය වසා දමා ඇති බව පවසමින් කාන්තාවක් අද(06) දහවල් පොලිසිය ඉදිරිපිට හා පොලිසිය තුළ ප්‍රකෝපකාරි ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබුනා.

දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට කීප වරක් ඇතුළු වූ මේ කාන්තාව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනාත්මකව අමතව අයුරුද  අවට සිටි ජනතාවට දැකගන්නට ලැබුනා.

විනාඩි කීපයක් එලෙස හැසිරුණු මේ කාන්තාව මාදම්පේ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට පැමිණ බිම වැතිර විරෝධයක් පල කරන අයුරුද දැක ගන්න ලැබුනා.

මේ හේතුවෙන් මේ මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පසුව දුම්මලසූරිය පොලිසියේ කාන්තා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පැමිණ මේ කාන්තාව ඔසවාගෙන රැගෙන යන අයුරු දක්නට ලැබුනා.

මේ කාන්තාව පොලිසිය හා සම්බන්ධ කරුණකට විරෝධයක් පල කලත් එය කුමක්ද යන්න පැහැදිලි වී නැහැ.

කෙසේවෙතත් දුම්මලසූරිය පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම කාන්තාව යම් මානසික රෝගයකින් පෙලෙන බවට සැක කරන නිසා අධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  1,213 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  356 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,612 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,899 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,749 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,150 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  983 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,095 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  520 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,047 Downloads



Top 10 Commenters

Latest Comments

Top