Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
"මම නම් එයාට මගේ උපන් දිනේ තිබුණ දවසේ කේක් කෑල්ලක් දුන්නා..." පාසල් ප්‍රේමය ගැන අනුෂා කියයි

- "මම නම් එයාට මගේ උපන් දිනේ තිබුණ දවසේ කේක් කෑල්ලක් දුන්නා..." පාසල් ප්‍රේමය ගැන අනුෂා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,857 Views
"පාසල් කාලේ ආදරේ කරපු අය අදටත් දකිනවා..."

"ආදරය වෙනුවෙන් එන මුල්ම හැඟීම ඒක..."

අනුෂා දමයන්ති නම කිව්වත් රුව දැක්කත් කටහඩ ඇහුණු පමණින් වුණත් හදුනා ගන්න අය බොහෝයි. ඇගේ රංගනයට වඩා නර්තනය සිත් ඇදගන්න සමත් වෙනවා. මේ අනුෂා ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

අනූෂා දමයන්ති දැන් ටෙලි නාට්‍යවල දකින්න ලැබෙනවා ?
මම ක්‍ෂේත්‍රයට ආවේ චිත්‍රපටිවලින්. එත් දැන් ප්‍රේක්ෂකයා අතරට ඉක්මනට යන්න පුළුවන් මාධ්‍ය තමයි ටෙලි නාට්‍ය කියලා කියන්නේ. ඒ නිසා අපේ තියෙන දක්ෂකම් ටෙලිනාට්‍යවලින් පෙන්වන්න හිතුවා.

අනූෂා ආදරය විඳින කෙනෙක්ද ?
ඔව්. මම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය විඳිනවා.

හැමෝටම වගේ අනූෂාටත් පාසල් ප්‍රේමයක් තියෙන්න ඇති නේද ?
පාසල් ප්‍රේමය නම් තිබුණේ සාමාන්‍ය පෙළ කරපු කාලේ. එක ඒ තරම් ලොකු ආදර කතාවක් නම් නෙවෙයි. සාමාන්‍යපෙළ ඉවරවෙලා ප්‍රතිථල එන කාලේ නිසා මම සිනමාවට යොමු වෙනවත් එක්ක ආදරයට කාලයක් වෙන් කරන්න ඉඩක් ලැබුණේ නැහැ.

ඒ කාලේ අනූෂාට ආදරය ලැබුණේ ආකර්ෂණය නිසාද ?
ඕනෑම ආදරයක පළමු හැඟීම නම් ආකර්ෂණය තමයි. එත් පාසල් කාලෙය් ආදරය වෙනුවෙන් එන මුල්ම හැඟීම ඒක.

පාසල් කාලයේ අනූෂාගේ හිත ගිය අයත් ඇති නේද ?
එහෙම හිත ගිය අය නම් හිටියේ නැහැ මොකද මට පාසල් ඇඳුමත් එක්ක ඒ දේවල් කරන්න බයක් හිතුණා. මට ආදරය කරපු අයටත් මම ගස්සපු එකයි ඔරවපු එකයි කළේ.

ගොඩක් ගැහැණු ළමයි චොක්ලට් කන්න ආසයිනේ ඔයාට ඒ වගේ තෑගිත් ලැබිලා ඇති නේද ?
මට ලැබුණේ නම් තීන්ත පෑනයි ෆයිල් කවරයකුයි. මම නම්  එයාට මගේ උපන් දිනේ තිබුණ දවසේ කේක් කෑල්ලක් දුන්නා.

අනූෂාට පාසල් ප්‍රේමය ඇතුලේ සුන්දර මතකයන් වගේම හිත රිදුන තැන් ඇති නේද ?
පාසල් කාලයේ ආදරයට ලොකුවට කාලය වෙන් වුණේ නැහැ මම සිනමාවට යොමුවුණ නිසා. ඒ අය අදටත් දකිනවා. මට හිනා යනවා ඒ වගේම ලැජ්ජත් හිතෙනවා. එහෙම වේදනාත්මක දේවල් නම් නැහැ.

අනූෂාට ඇත්තටම විවාහ වෙන්න අදහසක් නැද්ද ?
විවාහ වෙන්න ඕනේ. ඒකට හරි වේලාව එන්න ඕනේ. ඒ ගැන ඉස්සරහට කල්පනා කරනවා.

අනූෂාට තමන්ගේ සහකරුවාගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණත් ඇති?
අපි රංගන ශිල්පිනියන් වුණත් මේ වගේ දේවල් ගැන හිතන්නේ සාමාන්‍ය ගැහැනියක් විදියට. ඉතින් මමත් කැමති අවංක ගැහැනියකට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් සොබා දහමට මිනිසුන්ට ආදරය කරන හොඳ හිතක් තියෙන කෙනෙක් ලැබෙනවා නම් කියලා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,152 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,137 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,943 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,961 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  46,237 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,154 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,462 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,589 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,600 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,146 Downloads



Top 10 Commenters

Latest Comments

Top