Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
වාරියපොළ කෙල්ලට වැඩ වරදින ලකුණු ! ගුටි කෑ සෙල්වා රෝහල් ගත වෙයි !!! (වීඩියෝ)

- වාරියපොළ කෙල්ලට වැඩ වරදින ලකුණු ! ගුටි කෑ සෙල්වා රෝහල් ගත වෙයි !!! (වීඩියෝ)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,827 Views
පසුගියදා වාරියපොල බස්නැවතුම්පොළේදී තරුණියකගේ පහර කෑමට ලක් වූ තරුණයා අද වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී තිබෙනවා.ඔහු පවසන්නේ එම පහරදීමෙන් පසු තම කණක ආබාධයක් පවතින බවයි.

වාරියපොල, තිස්සව ප්‍රදේශයේ පදිංචි තරුණියක් විසින් වාරියපොල බස්නැවතුම් පොළේදී පසුගිය 16 වෙනිදා මෙලෙස තරුණයෙකුට පහර දී තිබුණා.මෙම පහර දීම සිදුව ඇත්තේ අදාළ තරුණිය සිය යෙහෙළියක සමග ගමනක් යාම සදහා බස් නැවතුම් පොළේ රැදී සිටින අතරතුර මෙම තරුණයා විසින් සිදුකළේ යැයි කියන උසුළු විසුළු කිරීමක් හේතුවෙන්. මෙම පහර දෙන අවස්ථාවේ ලබා ගත්තේ යැයි කියන වීඩියෝව හිරු ගොසිප් තුළින් ගෙන ඒමෙන් අනතුරුව එය අන්තර්ජාලය හරහා බොහෝ සෙයින් කථාබහට ලක් වුනා.

කෙසේ වෙතත් අදාළ පහර කෑමට ලක් වූ තරුණයා අද වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වුණා.

එහිදී රෝහල් ඇඳ මත හිඳිමින් පහර කෑමට ලක් වූ සෙල්වා මෙසේ අදහස් දැක්වූවා....

"නගිනකොට මට ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා දෙන්නම ගැහුවා. මම එතනට වෙලා පාඩුවේ ඉවසගෙන හිටියා. අර ගෑනියෙක් හින්දා මම ගැහුවේ නැහැ. රස්සාව නැතුව ගියා. සමාජයේ මූණ දීලා මට ඉන්න බැහැ. ඒ තරමට මාව ලැජ්ජා වෙලා තියෙන්නේ. මම පොල් කඩන්න ගියත් හරි ගෙවල්වලින් මගෙන් ප්‍රශ්න කරනවා. මොකද එහෙම කරන්නේ. මොකක් හරි මට පියවරක් කරන්න ඕන මේකට. මට තියෙන්නේ ගහපු පාරට මේ කනයි, කන් ඇහීම අඩු වෙලා. ගහගෙන ගහගෙන මට ගියා. මට කන් එක පැත්තක් ඇහෙනවා අඩුයි."


එහි වීඩියෝව පහතින් බලන්න >>>



වාරියපොළ සිද්ධියට අදාල හිරු ගොසිප් සියළුම හෙළිදරව් මෙතැනින් >>> CLICK HERE
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  621 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  3,805 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,171 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  294 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,005 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,596 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,102 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,311 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  500 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top