Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
04
තරුණ ජීවිත බිලිගන්නා Blue whale ක්‍රීඩාවෙන් ඔබත් පරිස්සම්වන්න - Video

- තරුණ ජීවිත බිලිගන්නා Blue whale ක්‍රීඩාවෙන් ඔබත් පරිස්සම්වන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,532 Views
මේ දිනවල කාගෙත් කතාබහකට ලක් වී ඇති අන්තර්ජාල ක්‍රීඩාවක් තමයි මේ බ්ලූ වේල් (Blue whale) කියන්නේ. මෙම අන්තර්ජාල ක්‍රීඩාව නිසා මේ වනවිටත් තරුණ ජීවිත රැසක් අහිමි වී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම Blue whale ක්‍රීඩාව මේ වනවිටත් අන්තර්ජාලයේ සමාජජාලා වෙබ් අඩවි වල ඔන්ලයින් සෙල්ලම් කරන්නක් බවට පත් වී තිබෙනවා.

මේ game එක ඇතුළත් වූ පසු අභියෝග කිහිපයක් ලබා දෙනවා.ඒවා දවස් ගණනක් ඇතුළත ක්‍රීඩකයා විසින් සම්පූර්ණ කර යුතු වෙන අතර දෙන ලද අභියෝග එකින් එක සම්පූර්ණ කරගෙන ආ පසු අන්තිමට  ඇති අභියෝගය ලෙස දැක්වෙන්නේ තමන් සිය දිවි හානි කරගත යුතු බව දන්වන අභියෝග විධානයයි.

ඉන්පසු සියදිව හානි කරගන්නා විවිධ ක්‍රම වර්ගද මේ හරහා ලබා දෙමින් අදාළ ක්‍රීඩකයා නොමඟ යැවීමක් කර සිය දිවිහානි කරගැනීමකට මනස පොළඹව ගනු ලබනවා.

මෙලෙස මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී සිය දිවි හානි කරගැනීම සිදු කරගන්නේ මානසික මට්ටම් අඩු පුද්ගලයන් බවයි පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත් වසංගතයක් ලෙස අන්තර්ජාලය ඔස්සේ මෙලෙස තරුණ ජීවිත බිලිගන්නා  Blue whale ක්‍රීඩාවෙන් ඔබද පරිස්සම්වන්න.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,987 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,609 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,514 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,322 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,279 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,085 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top