Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
01
ජාතික ලැයිස්තුවෙන් දාපු පරයොත් දැන් ජේ.වී.පි එකත් එක්ක සන්ධාන ගහනවා. - හිරු ගොසිප් One 2 One Talk - Video

- ජාතික ලැයිස්තුවෙන් දාපු පරයොත් දැන් ජේ.වී.පි එකත් එක්ක සන්ධාන ගහනවා. - හිරු ගොසිප් One 2 One Talk - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,751 Views
"ඇය විප්ලවීය වෙනසක් කරපු කාන්තාවක්. "

"මහින්ද රාජපක්ෂ කියන සාධකය තව දුරටත් සනාථ වෙන්නේ නැහැ.. විනාශ වෙලා යනවා "

පක්ෂය වෙනුවෙන් ඔහු බොහෝ කැප කිරීම් කළේය. තමන් සමඟ සිටි දේශපාලන සගයන් තමන් ඇස් ඉදිරියේම ප්‍රතිපාක්ෂිකයන්ගේ උන්ඩයට ගොදුරු වෙද්දී ඔහු යහපත් දේශලපාලනයක් උදෙසා සටන් වැදුනේය. ලාංකේය ඡන්ද දායකයට විටෙක ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකි. විටෙක ජාති ද්‍රෝහියෙකි. විටෙක ආත්මාර්ථකාමියෙකි. විටෙක පාවා දෙන්නෙකි. විටෙක සටන් කාමියෙකි. විටෙක කට වචාලයෙකි.

සැබැවින්ම ඔහු ලාකේය දේශපාලන යාන්ත්‍රනයේ සිටිය යුතු දේශපාලනඥයකි. ඔහු ක්‍රමය හදුනාගෙන ඇත. ක්‍රමයට අනුගතව ඇත. ඒ නිසාම ඔහු යහපාලන රජයේත් කැබිනට් ඇමතිවරයෙකි. යහපාලන කැබිනෙට්ටුවේ හිඳිමින් බිදුනු රැහෑ උන් එකතු කිරීමට සිහින දකියි. ''ශ්‍රී පාදය'' වදින්න යන්න නඩය සූදානම් කරයි. ඔහු ඇමැති ඩිලාන් පෙරේරාය.

මාහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය  ඩිලාන් පෙරේරා සමග හිරු ගොසිප් One 2 One Talk කළ සංවාදයයි මේ...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,616 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,977 Downloads



Top 10 Commenters

Latest Comments

Top