Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
01
ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් ලෝකයට කියන ජීවිතයේ අමිහිරිම කතාව - Video

- ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් ලෝකයට කියන ජීවිතයේ අමිහිරිම කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,311 Views
"මම අතවරයට ලක්වුණේ අවුරුදු 10 දි"  - සන්ධ්‍යා

"තාත්තා මියගිය දවසෙම අම්මා තව පුද්ගලයෙක් ගෙදරට ගෙනාවා" - රානී

තරුණියන් 15 දෙනෙකු විසින් රඟ දැක්වූ අමුතුම ආකාරයේ නාට්‍යක් වෙත ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම නාට්‍ය ප්‍රදර්ශනය වූයේ ස්කොට්ලන්තයේදී.

අදාළ නාට්‍යය සඳහා රංගනයෙන් එක්වූ තරුණියන් පිරිස ස්කොට්ලන්තයට පැමිණෙන්නේ ඉන්දියාවේ මුම්බායි සිට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම නාට්‍ය කෙරෙහි ලොව පුරා අවධානයට යොමුවීමට හේතුවී ඇත්තේ මෙහි රංගනයෙන් එක්වන තරුණියන් මුම්බායි හි ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් වීමයි.

එහි ඇති අනෙක් සුවිශේෂත්වය වන්නේ මෙම තරුණියන් විසින් රංගනයෙන් හැඩකරන නාට්‍ය වන 'Laal Batti Express' හි ඔවුන් රඟ දක්වන්නේ තමන්ගේ සත්‍ය ජීවිත කතාව වීමයි.

ඔවුන් ඒ සියල්ලන්ගෙන් බැහැරවීමෙන් අනතුරුව සිය දෙමව්පියන්ට සමාව දී තම ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන ආ අයුරු එම නාට්‍ය තුල දැක්වෙනවා.

කෙසේ වෙතත් කුඩාකාලයේ දැඩි පීඩාවන්ට ලක්වූ එම තරුණියන් ජීවිතයට පැමිණි බාධා ජයගත් ආකාරය ඔවුන් විසින් සමාජයේ පීඩාවට ලක්වූ තවත් තරුණියට ආදර්ශයක් ලබාදීමට භාවිත කිරීම පිළිබඳව ලොව පුරා පැසසුමට ලක්ව තිබෙනවා.

එම තරුණියන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය දෙමාපියන්ට සහ තමන් පීඩාවට ලක්කළ සමාජය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම සිය සාර්ථකත්වයේ රහස බවයි.

ඔවුන් විදෙස් මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,112 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  5,424 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  68,847 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,283 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  13,738 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,380 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,109 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  428 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,224 Downloads



Top 10 Commenters

Latest Comments

Top