ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ මවක් ඇඟේ දියණියගේ ශරීරයේ හැඩය හා සුන්දරත්වය වැඩි කරගැනීමින් පාසලේ සංදර්ශනයකට සහභාගී කරවීම සඳහා දියණියට පණුවන් ආහාරයට ගැනීමට දී ඇති පුවතක් වාර්තා වේ.
පණුවන් ආහාරයට ගැනීමේන් පසු උදරයේ වේදානාවෙන් කෑ ගැසීම නිසා රෝහල්ගත කල ඇයට විවිධ එන්තත් ලබා දී වේදනාව අඩු කරන්නට වෛද්‍යවරුන් උත්සාහ දැරූ අතර යම් දුරකට ඇය සුව අතට පත්විය.
බඩේ අපහසුතාවත් සැදී කෑ ගසමින් රෝහලේ වැසිකිලිය වෙත දුවන්නට වූ ඇයට මලපහ ලෙස පිටවී ඇත්තේද කෑමට දුන් පණුවන් බව රෝහලේ සිටි
හෙදියක් දැක ඇත්තේ පසුවය.
මෙම පණුවන් වීශේෂය ශරීරයේ බර අඩු කරගැනීමට වසර 100කට පෙර යොදාගත්තද ඔවුන් ආහාරයට ගැනීමට නොසුදසු බව වෛද්‍යවරුන් පසුව
පවසා ඇත.
ආහාරයට දුන් පණුවන් විශේෂය
මෙහි වීඩියෝව..