චීන රජය විසින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ලැප්ටොප් පරිගණක ඊයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේස මත තැබීමට පාර්ලිමේන්තු කාර්යාලය පියවර ගෙන තිබුණා.
සියලුම ලැප්ටොප් සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් සපයා තිබුණ අතර ඇතැම් මන්ත්‍රීවරුන් ඒවායින් ෆේස්බුක් වෙබ් අඩවිය නරඹන ආකාරයද දැකගන්නට ලැබුණා.
ඡායාරූප පහතින්...