තරග 5 කින් සමන්විත ඉන්දු - ශ්‍රි ලංකා එක්දින තරගාවලියේ තරග 1 ට 0 ක් ලෙසින් පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි. ඉන්දීය නායක විරාත් කෝලි පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන තරග 5 ම තම පිළ ජය ගන්නා බවයි.
කෙසේ වෙතත් පළමු තරගය ජයග්‍රහණය කළ ඉන්දියාව මීළඟ තරග සඳහා ඊයේ පුහුණුවීම්වල නිරත වුණා.
ඒ අතරතුරදී ඉන්දීය නායක විරාත් කෝලි ව්‍යායාම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද ඉන්දීය ක්‍රිකට් නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.