ශ්රී ලංකාව කියන්නේ මනුසත්කමෙන් පිරුණු රටක් හැටියටයි විදේශකයින් හදුන්වන්නේ.
නිරන්තරයෙන්ම සත්කාර කිරීමට අපේ රටේ ඇතැම් අය උත්සහ ගන්නවා. ඒ වගේම අපේ ජනතාව නම් කියන්නේ රාජ්ය සේවකයින් පින් පඩි ගන්නවා මිසක් වැඩක් කරන්නේ නැහැ කියලයි.
කොහොම නමුත් වැඩක් කරන කොටසකුත් ඉන්නවා කියලා මතක් කරන්න ඕන.
එහෙම කියන්න මේ කතාවත් හේතුවක් වුණා. වියට්නාමයේ කාන්තාවක් අසරණ වෙලා කෑම බිම පවා නැතුව හිටපු මොහොතක ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහත්මයෙක් ඒ කාන්තාවට උදව් කරලා.
අවසානයේ ඒ කාන්තාව පිටත් වෙලා තියෙන්න
"Thank you finally god led me to the humans.." කියලයි.
පහතින් ඒ සංවේදී කතාව දැක්වෙනවා.