ගණිකාවන් විදිහට ලිංගික බෝනික්කන් නිෂ්පාදනය කිරීම මිළදී ගැනීම බොහෝ රටවල සිදුවෙනවා. පසුගියදා ජපානය සිත් වශී කරන ලිංගික බොන්නික්කෙක් නිෂ්පාදනය කළා. ඒ වගේම නිරන්තරයෙන්ම ඒ රට නිෂ්පාදනයේ යෙදෙනවා. මේ කියන්න යන්නේ ලිංගික බෝනික්කන් ගැන අවධානය යොමු වුණු තවත් රටක් ගැනයි.
ඒ ඔස්ට්‍රියාව( Austria). ඔස්ට්‍රියාවේ ගණිකා වෘත්තිය සදහා දෙවන ලිංගික බෝනික්කාව මිලදී ගෙන තිබෙනවා. රූපයෙන් සිත් ඇදගන්නා ඇයගේ මිළ වෙන්නේ පවුම් 72.90. ඇගේ නම 'Fanny'. ඇයව මිළදී ගෙන තිබෙන්නේ එරටේ ගණිකා නිවසක් පවත්වාගෙන යන කෝටිපතියෙක්. සැබෑ කාන්තාවන්ට වඩා වැඩි පාරිභෝගිකයන් පිරිසක් 'Fanny' ලගට එනවා කියලයි ඔහු කියන්නේ.